එන්නතට දැඩි උනන්දුවක්:නීතිත් අමතක වෙයි කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂාවීමේ එන්නත් ලබාදීම වැඩි අවදානමක් සහිත දිස්ත්‍රික්කවල ස්ථාන 50කදී පමණ මේ වන විට ආරම්භ කර තිබේ. 11 May 2021
එන්නතට දැඩි උනන්දුවක්:නීතිත් අමතක වෙයි කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂාවීමේ එන්නත් ලබාදීම වැඩි අවදානමක් සහිත දිස්ත්‍රික්කවල ස්ථාන 50කදී පමණ මේ වන විට ආරම්භ කර තිබේ. 11 May 2021
පාළුවට ගිය කොළඹ කොරෝනා වයිරසය අවදානම දිනෙන් දින ඉහළ යද්දී කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ නගර පාළුවට ගොසිණි. 10 May 2021
වාරියපොළ මාර්ග වැසි ජලයෙන් යට වෙයි කුරුණෑගල ප්‍රදේශයේ පැවැති අධික වැසි සහිත තත්වය හේතුවෙන් මාර්ග කීපයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගමනාගමන කටයුතු අඩාල වී ඇතැයි පොලිසිය කියයි. 10 May 2021
හමුදා කොල්ලන්ගේ වැඩ බලන්න හමුදාපති සීදූවට යයි මෙරට ඉදිවන විශාල කොරෝනා රෝහලේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා යුද හමුදපති ජනරාල් ශ්වෙන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හමුදාවේ උසස් නිලධාරීහු නිරීක්ෂණයක නිතර වූහ. 08 May 2021
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දෙයි චීන රජයේ ආධාර ඇතිව දෙනු ලබන සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබාදීම අද පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යලයේදී ආරම්භ කරන ලදී . 08 May 2021
ඇළේ වැටුණු අලි 30ක් ගොඩ ගෙන කැලයට පන්නයි මාදුරුඔය දම්මින්නේ මහවැලි ඇළකට වැටී සිටි අලි 30ක කණ්ඩායමක් පැය පහක මෙහෙයුමකින් පසු දම්මින්න කැලයට පන්නා දැමූ බව වනජීවි නිලධාරීහු පවසති. 07 May 2021
කොරෝනා නීති කැඩූවන් පොලිසිය කුදලාගෙන යයි සෞඛ්‍ය නීති අනුගමනය නොකර කොළඹ නගරය තුළ සැරිසැරූ පිරිස් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අද දවස පුර කොළඹ නගයේ දී පැවැත්විණි. 06 May 2021
රාවණා කොමළිය චන්ඩ වී බදුල්ල ඇතුළු අවට ප්‍රදේශවලට ඇද හැලෙන මහ වැසි සමග දුන්හිඳ, දියළුම, රාවණා,බඹකන්ද, බෝඹුරු ඇතුලු දියඇලි වල දිය දහරාවන් විශාල වශයෙන් චන්ඩ වී ඇතැයි ආපදා නිලධාරීහු පවසති. 06 May 2021
සෞඛ්‍ය නීති කැඩූ දඹුල්ල ආර්ථිකයේ කඩ පහක් වහයි දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ්‍යය කොන්දේසි මත විවෘත කොට පැයක් ගතවීමටත් මත්තෙන් සෞඛ්‍යය නීති කඩකළ වෙළඳසැල් පහක් වසා දැමීමට නාගරික සෞඛ්‍ය ඒකකය විසින් පියවර ගනු ලැබීය. 05 May 2021
දෙමහල් නිවස ගිංඟට දෙනියාය ප්‍රදේශයට නොකඩවා ඇදහැලුණු අධික වර්ෂාව සමග ගලා ආ රළපහරට අසුව ගිංගඟ අයිනේ ඉදි කර තිබූ දෙමහල් ගොඩනැගිල්ලක් ගිං ගගට කඩා වැටී ඇතැයි කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදාකළමනාකරණ ඒකකය සදහන් කරයි. 04 May 2021
පිළියන්දල පී.සී.ආර් වැඩි කරයි කොරෝනා වයිරසය ආසාදිතයන් දිනෙන් දින ඉහළ යද්දී පී.සී.ආර්. පරීක්ෂණ මෙන්ම රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු යුහුසුළුව සිදු කරති. 04 May 2021
කොරෝනා ගැන තැකීමක් ඇත්තෙම නෑ කොවිඩ් - 19 වයිරසයේ භයානකත්වය ගණනකට නොගෙන කොළඹ ජාතික රෝහලේ බාහිර අංශය ඉදිරිපිට විශාල පිරිසක් බෙහෙත් ගැනීම සඳහා පොදිකන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි. 03 May 2021
අධිවේගයෙ පැත්තක් වහයි: රියැදුරෝ අනාථයි දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිවිසුම හදිසියේ වසා දැමීම නිසා අද පෙරවරුවේ කහතුඩුව පිටවීම අසල දැඩි වාහන තද බදයක් පැවැතිණි. 03 May 2021
මාලිගාකන්ද අධිකරණය විෂබීජ හරණය කරයි කොළඹ මහ නගර සභාවේ විසබීජ හරන ඒකකයේ නිලධාරීන් මාලිගාකන්ද අධිකරණය විෂබීජ හරණය කිරීමට කටයුතු කළේය. 02 May 2021
කම්කරුවාට අහිමි වූ කම්කරු දිනය කම්කරුවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යාන්තර කම්කරු දිනයේදී ඔවුනට කිසිදු නිදහස් හෝ සමරුමක් තිබුණේ නැත. ඔවුන් සැනසිල්ලක් ද නැත. 01 May 2021
කොරෝනා ගිල ගත් කම්කරුවාගේ දිනය සමස්ත ලෝකයේ කම්කරු ප්‍රජාව උත්කර්ශවත් අන්දමින් සමරනු ලබන කම්කරු දිනය අදට යෙදී ඇත. 01 May 2021
ඉතිහාසයේ වැඩිම රන් තොගය රේගුවේ හිරවේ රුපියල් කෝටි 32 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් කිලෝ 26 ක් සමඟ ගුවන් තොටුපළ නඩත්තු සේවකයකු සහ ගුවන් මගියකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් අද (30) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය. 30 April 2021
හොරොන් කහ ගෙනා ඉන්දියානුවන් හිස් අතින් ආපසු යවයි ඉන්දියාවේ ගෙනා වියලි කහ කිලෝ 2790 ක් සහ එනසාල් කිලෝ 803 ක් සමගින් ඉන්දීය ජාතිකයින් 12 දෙනකු කුදිරමලෙයි මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 30 April 2021
ඇන්ටිජන් කරන්න බටහිර මායිමේ පරීක්ෂණ මධ්‍යස්ථාන කොරොනා රෝගය පිටපත පළාත්වලට පැතිර වීම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන 12ක දී අද සිට පුද්ගල පරීක්ෂා කිරිමක් සිදුකරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි . 29 April 2021
චීන ආරක්ෂක ඇමැති ජනපති හමුවෙයි දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව ජනාධිපති කාර්යාලයේ දී අද (28) පෙරවරුවේ සිදු විය 28 April 2021
චීන ආරක්ෂක ඇමැති දිවයිනට පැමිණෙයි චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද මෙරටට පැමිණියේය. 27 April 2021
දඹුල්ලේ එළවළු ගලේවෙල දී විකුණයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හුදෙකලා ප්‍රදේශයක් බවට ප්‍රකාශ කිරීම නිසා ඇතැම් ගොවීන් සහ ඇතැම් ව්‍යාපාරික කණ්ඩායම් දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක එළවළු අලෙවි කරන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි. 27 April 2021
කොරෝනා නිසා වෙහෙර විහාරස්ථාන හිස් වෙයි ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය, කළුතර බෝධිය, අනුරාධපුර සිද්ධස්ථාන ඇතුළු දිවයිනේ බොහෝ විහාරස්ථාන පාළුවට ගොස් තිබුණි 26 April 2021
දඹුල්ල ආර්ථිකයත් වසයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සේවකයන් 42කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග ආර්ථික මධ්‍යස්ථානය පැය 72කට වසා දැවූ බව වෙළෛඳ සංගමයේ යූ.බී ඒකනායක මහතා පවවසයි. 25 April 2021
ඉබ්බාගමුවේ පිපිරීමක්: අයියා මලෝට තුවාල ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවෙසක සිදු වූ බව කියන පිපිරීමකින් අයියා මලෝ දෙදෙනකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි. 24 April 2021
‘‘රටක් එක තැන පල්විය යුතු නැහැ වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතුයි‘‘ රටේ භූමි ප්‍රමාණය පුළුල් කර නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවරකරවීම රටක් ලෙස අත්කරගන්නා ජයග්‍රහණයක් බවත් වැරදි මත පතුරවමින් සියල්ලට එරෙහි වනවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක් විය යුතු බවත් අවධාරණය කළ මහා සංඝරත්නය එකතැන පල් නොවී රටක් වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු යැයි අවධාරණය කළහ. 24 April 2021
මහසඟරුවන බුද්ධ ශාසාන අමාත්‍යංශය අසල උපවාසයක කල්පිටිය සාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණයේදී ඡන්දය ලබාදීමට අවස්ථාව නොදුන්නැයි කියමින් භික්ෂූන්වහන්සේ ලා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර ඇත. 23 April 2021
සුහුරු පන්ති කාමර හදන රටේ මේත් පන්ති කාමරයකි වලස්මුල්ල ‘රළුව’ ප්‍රාථමික විද්‍යාලයේ 05 වැනි වසරේ සිසුන් ඉගෙණුම ලබන පොල්අතු සෙවිලි කළ පංති කාමරය වෙනුවට නව ගොඩනැල්ලක් ලබා දෙන්නැයි ඉල්ලමින් මවුපියෝ පිරිසක් අද (22) දහවල් රළුව ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 22 April 2021
‘‘සාධාරණය ඉටුවන තුරු සටන අත්හරින්නේ නැහැ‘‘ පාස්කු ප්‍රහාරය සම්බන්ධ සත්‍ය හෙළිදරව් කර වින්දිතයින්ට සාධාරණය ඉටුවන තුරු තමන් දියත් කර ඇති විරෝධතා ව්‍යාපාරයන් හා සාධාරණ සටන දිගටම කරගෙන යන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමෝ පැවසූහ. 21 April 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026