IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කම්කරුවාට අහිමි වූ කම්කරු දිනය

කම්කරුවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යාන්තර කම්කරු දිනයේදී ඔවුනට කිසිදු නිදහස් හෝ සමරුමක් තිබුණේ නැත. ඔවුන් සැනසිල්ලක් ද නැත. 

බඩ වියත රැක ගැනීම සඳහා මහා බරක් උසුලාගෙන යන කම්කරුවකු අප කැමරා කාචයේ සටහන් වුයේ මේ අයුරිනි. 

මාර්ග දෙපස පිරිසිදු කරන කාන්තාවට ද එසේමය. ඔවුනට ද කම්කරු දිනය අහිමි වී ගොසිනි.

ඡායාරූප ගයාන් අමරසේකර



අදහස් (4)

කම්කරුවාට අහිමි වූ කම්කරු දිනය

Nihal Saturday, 01 May 2021 06:19 PM

කම්කරුවාට වඩා පාඩුව දැනෙනවා ඇත්තේ දේශපාලකයාට..

:       0       0

Ajith Saturday, 01 May 2021 08:22 PM

මැයි දිනයට තියෙන්නේ කම්කරු සැමරුම් නෙවෙයි, දේශපාලකයින්ගේ බෝඩ් පස්සෙ යන ඵකයි. මෙහෙම වෙච්ච ඵක හොඳයි...

:       0       0

රමණි Sunday, 02 May 2021 01:30 AM

පසුගිය දශක ගණනාවක් මුළුල්ලේ කම්කරු දිනය කම්කරුවාට තිබුණේ නැත. අපේ රටේ විශේෂයෙන් සහ ලෝකයේ බොහෝ රටවල්වලත් කම්කරු දිනය අයිති වුණේ දේශපාලකයින්ට. කම්කරුවන්ගේ කර පිටින් ගොස් බලය ගැනීමෙ පළවෙනි මාර්ගය වන්නේ මැයි දිනය.

:       0       0

menna Sunday, 02 May 2021 03:17 AM

ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් ලංකාව වහලුන්ගේ දිනය සමරනවා කියලයි මට නම් හිතෙන්නේ. කම්කරු දිනයක් කියලා බොරුවට දිනයක් වෙන්කරගෙන අපි හාම්පුත්තු ඉන්න කම්කරුවන් කියාගන්නවා වගේ වැඩක්. වැඩ කරන දවස් හැමදවසක්ම කම්කරු දිනයක් කියලයි මට නම් හිතෙන්නේ. බොරුවට දිනයක් වෙන්කරගෙන දේශපාලන රැස්වීම් තියන එක රවටා ගැනීමක්. තවමත් යටත් විජිත මානසිකත්වයෙන් හාම්පුත්තු ඉන්න වහල්ලු කියා ගැනීම අවශ්‍යයිද? ලංකාවේ තවමත් නිවාඩු නැතිව 365 දවසේම වැඩකරන මිනිස්සු ඉන්නවාද? හිටියත් වහල්ලු වගේ වැඩ කරන මිනිස්සු ඉන්නවද? පක්ෂවල සිටින නායකයින් පස්සේ ගිහින් වහල්කම් මේන්ටේන් කරකර බොරුවට කම්කරු දිනයක් සමරන එක 21 වෙනි සියවසට ගැලපේද? ලංකාවේ මිනිසුන් හොඳට වැඩ කරපු මිනිසුන්... යුරෝප්පේ වැඩවසම් මානසිකත්වය ලංකාවේ මිනිසුන්ගේ ඇඟේ ගහලා හම්පුත්තු සහ සේවක කියලා වර්ග කරගෙන අදටත් කම්කරු දිනයක් සැමරීම අවශ්‍යයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17826 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site