IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇළේ වැටුණු අලි 30ක් ගොඩ ගෙන කැලයට පන්නයි

(නිමල් ජයරත්න)

මාදුරුඔය දම්මින්නේ මහවැලි ඇළකට වැටී සිටි අලි 30ක කණ්ඩායමක් පැය පහක මෙහෙයුමකින් පසු දම්මින්න කැලයට පන්නා දැමූ බව වනජීවි නිලධාරීහු පවසති.

කණ්ඩායම මඟහැරුණු කුඩා අලි පැටවුන් දෙදෙනකු ද  අලි රංචුවට පළවා හැරීමට ගම්වාසීහු හා  වනජිවිය කටයුතු  කළහ.

මෙම මෙහෙයුමට වනජීවි නිලධාරීන්ට  යුද හමුදාව පොලිසිය සහ ගම්වාසින්ද සහයෝග දී ඇත.



අදහස් (5)

ඇළේ වැටුණු අලි 30ක් ගොඩ ගෙන කැලයට පන්නයි

Singhe Saturday, 08 May 2021 01:29 AM

රනිලුත් හිටියද එතන?

:       0       0

SL Saturday, 08 May 2021 08:55 AM

අලි 30ට කොරෝනා හැදෙයිද? 30 වටකරලා තියලා සති 2-3 ක් බැලුවොත් නරකද? ඔතන ලොකු පිනක් කරගත්තු සියලු දෙනාගේම ආරක්ෂාවට PCR එකක් කලොත් නරකද?

:       1       3

සමන් - ඕමානය Saturday, 08 May 2021 09:33 AM

අලින් ගොඩගත් පිරිසට බොහොම පින් !!! මේ අලින් ඇලට වැටීම නිරතුරුවම සිදුවන දෙයක්. (Z-D ඇලට අලින් නිතරම වැටෙන බව වාර්තා වෙනවා) අලින්ට ඔවුන් විසින්ම ගොඩට පැමිණීමට පිළිවෙලක් සදා නැනි එක එම ඇලවල් වල සැලසුම් කිරීමේදී සිදුවී ඇති ලොකු අඩුපාඩුවක්. දැන්වත්, මේ ඇලමාර්ග වල අදාළ ස්ථාන වල මේ සඳහා සුදුසු ඉදිකිරීමක් (අලින්ට පියවර තැබීමට හැකි පඩි කීපයක්) කළහොත් හොඳයි නේද? විශේෂයෙන්ම වතුර වසන සොරොව් වලට ආසන්නව ඉහළින් මේවා ඉදිකලොත් යහපති. වන ජීවී අමාත්‍යාංශය හා මහවැලි අධිකාරිය විසින් මේ සඳහා පියවර ගන්නා මෙන් ඉල්ලමි.

:       0       1

Preethie Abeyesekera Saturday, 08 May 2021 11:54 AM

අපගේ අලි මිතුරන්ට ලබා දුන් උදව්වට ඔබ සැමට ස්තූතියි.

:       0       0

sharm warn Monday, 10 May 2021 08:05 AM

ඔතැනින් අලි පැටව් අතුරුදන් වෙලා පන්සල් දොරකඩවල එහෙම අතෑරලා යනවාඑහෙම නෙමෙයි ඔන්න. හදවතින්ම වැඩෙ කරපු හැමදෙනාටම නිදුක් නිරෝගී සුව ලැඛෙන්න ඔනෑ. ඇලට උඩින් සත්ව ගමනාගමනයට සුදුසු පාලමක් හැදුවා නම් මෙ දුක විදින්නේ නැහැනේ..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17826 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site