ජීවිත බිළිගත් කන්දක කඩාවැටීම මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය ඉදිකෙරෙන මාතලේ ලග්ගල ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටී එක් අයකු මියගොස් තවත් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. පස් කන්දට යටවූ තුන්දෙනකු සොයා කමාන්ඩෝ භට කණ්ඩායම් හතරක් ක්‍රියාත්මකව සිටිති. 28 February 2017
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026