අධිකරණ වාරණය නොතකා කොළඹට ඇතුළු වෙති
දිසා කිහිපයක සිට කොළඹ පිටකොටුවට පාගමනින් පැමිණි සයිටම් විරෝධී සරසවි සිසු පිරිසක් එහි රැස්වීමක් පවත්වා විරෝධතාවයේ යෙදුණහ. වත්තල, තොටළඟ මාර්ගයෙන් පිරිසක් ද තවත් පිරිසක් පෑලියගොඩ සිටද කොළඹට පැමිණි අතර තවත් පිරිසක් රාජගිරිය ප්රදේශයේ සිට කොළඹට පැමිණියහ.