(ඡායාරූප සෙනරත් බණ්ඩාර)
මේ දිනවල පවතින අධික වර්ෂාව සහ මීදුම නිසා සීතලෙන් බේරීමට රිලා රංචු වෙහෙසෙති. තම සිරුරේ උෂ්ණත්වය රඳවා ගැනීමට පැටවුන් ද තුරුළු කරගෙන රැහේ එකතුවෙන් ගුලිගැසී හිරු රශ්මියක් ලැබෙන තුරු එකටම සිටින මේ රිලා රංචුව කැමරා කාචියට හසුවූයේ බදුලු ඔයේ දුන්හිඳ ඇල්ලේදී ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසන් අපාය ගැන ලෝවැඩ සගරාව මේ විදියට විස්තර කරනවා. තිරිසන් ජාතියෙ උපනත් පවුකොට අවසන් නොව බිය පවතී පිට පිට මද සන්සුන් කමකුත් නැති හැමවිට සලසන්නේ කෙලෙසද සිතු පිණකට පවු කරමින් තිරිසන් ජීවිතයකට වැටුනු සත්වයාට කෙළවරක් නැති පීඩා තමයි ඉතින්.....