IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මාර්තු 12 ව්‍යාපාරය නව ගමනක් අරඹයි

(විනිතා එම් ගමගේ , ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 
සුපිරිසිදු නව දේශපාලන සංස්කෘතියක්  ශ්‍රී ලංකාව තුළ බිහිකිරිමේ අරමුණින් පිහිටුවා  ගත් මාර්තු 12 සැමරුම් උත්සවයක්  කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටි නිදහස් මන්දිරයේ දී අද (13) පැවැත්විණි.

‘නව පළාත් පාලන ඡන්ද විමසිම් ක්‍රමය සමඟ නව දේශපාලන සංස්කෘතියක්  ගොඩනගමු’ මෙවර මෙහි තේමාව කර  ගනිමින් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ, ලංකා  සභාවේ කොළඹ රදගුරු ඩිලොරාජ් කනගසබෙයිපියතුමෝ, පැෆරල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි, ජේෂ්ඨ නීතිඥ එස්.ජි.පුංචිහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රී  මයිල්වාහනම් තිලකරාජ් සහ ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ කතානායක සචින්ත දුලාන්ජන යන මහත්වරු මෙහිදී  අදහස් දැක්වුහ.
 



අදහස් (4)

මාර්තු 12 ව්‍යාපාරය නව ගමනක් අරඹයි

kumar (galf) Monday, 13 March 2017 10:33 AM

තව වැදගත් හොර රංචුවක් නව නාඩගමක් නටන්න ලැහැස්ති වෙනවා වාගෙයි පෙනෙන්නේ.

:       4       69

siri Monday, 13 March 2017 07:50 PM

කාලීන වැදගත් කමක් තිබුනත්,කීයෙන් කී දෙනෙක් පිළිගනීද කියා සැකයි.

:       0       7

chathura Tuesday, 14 March 2017 02:19 AM

පසු ගිය ආණ්ඩුව යටතේ තිබු ප්‍රාදේශීය දේශපාලන ක්‍රමය ඉතාමත් අශිෂ්ට එකක් . එය මුළු සමාජයම දුෂණය කලා. එම ක්‍රමය වෙනස් විය යුතුයි .

:       0       37

sarath Tuesday, 14 March 2017 06:26 PM

ලංකාවට ඕනේ ඩුබායි වල වගේ රජෙක් ,ප්‍රකෝටි ගණන් වියදම් කරලා පත්කරගන්න දෙස්පාලුවොන්ගෙන් රට වෙන සෙතක් නැහැ, රට ඔහොමවත් දුවන්නේ රජයේ පරිපාලකයින් පරිසක් ගන්න වැදගත් තීරණ සහ අතලොස්සක් දේශපාලකයින්ගේ තීරණ නිසා.චන්දෙන් පත්වෙන වැඩි පිරිසක් රටට බරක්.රටට ලොකු දේශපාලන වෙනසක් අවශ්‍යයි ,70 ගණන් වල තිබුනි කියල අපි අහපු සුපිරිසිදු දේශපාලන චරිත එකක් වත් දැන් නැහැ .

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site