(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ‘කාන්තා හඬ අවදි කරමු‘ මැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය හා සිවිල් සංවිධාන සංවිධානය කළ විශේෂ පාගමන කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලදී අද (1) පැවැත්විණි.
අගමැති බිරිය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය. චන්ද්‍රානි බණ්ඩාර, තලතා අතුකෝරළ යන අමාත්‍යවරියන් ද ඊට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මෙයත් දැන් සෝබනයට බැහැලද?
මේ තරම් විශේෂ ටී ෂර්ට් , රූපලාවන්‍ය සහ බැනර් සඳහා විශාල ලෙස මුදල් වියදම් කිරීමට හේතුවක් නෑ