විල්පත්තුවේ සිට මන්නාරම දක්වා මාර්ග දෙපස පැළ සිටුවීමේ වැඩසටහනක් අද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිලාවතුර මරිච්චිකට්ටි පැරණි මුස්ලීම් දේවස්ථානය අසලින් ආරම්භ කෙරණි. මන්නාරම සිට පුත්තලම් මාර්ගයේ දෙපස මහෝගනී පැළ ලක්ෂයක් සිටුවීමට නියමිත අතර එහි ප්‍රථම අධියර වශයෙන් ප්‍රථම දිනයේ පැළ 3000 සිටුවීම සිදුකෙරේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමැති රිෂාඩ් මරිච්චිකට්ටියේ පැළ සිටුවයි