IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පාප්වහන්සේගේ ශ්‍රී ලංකා තානාපතිතුමෝ මල් පූජා කරති

(ජයමාල් චන්ද්‍රසිරි)

පාප්තුමන්ගේ ශ්‍රී ලංකා තානාපති අපෙන්ටික් නොසිසෙර් පියරේ නුග්යෙන් වැන් ටොට්  අපොස්තලිකතුමන් කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරයට පැමිණ විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන් අද (7) බැහැ දැක්කේය.
ඔවුන් අතර සුහද කථාබහක් සිදුවූ අතර අපොස්තලිකතුමන් එම විහාරයේ සඳුන් කුටියට ගොස් මල් පූජා කළ අතර කුසලධම්ම හිමියෝ එතුමන්ට පිරිත් කියා ආශිර්වාද කළහ.
 


 



අදහස් (5)

පාප්වහන්සේගේ ශ්‍රී ලංකා තානාපතිතුමෝ මල් පූජා කරති

kalpa Tuesday, 07 March 2017 07:12 AM

පන්සල ඇතුලේ තොප්පිය දාගෙන නේ ඉතින්

:       206       26

sudaa Tuesday, 07 March 2017 02:01 PM

තොප්පිය? තොප්පිය!

:       204       0

kollaa Wednesday, 08 March 2017 12:42 AM

පිටින් එන ක්‍රිස්තියානි ප්‍රභූන්ට මල් වට්ටියක් දීල ඒක තියන තැනත් පෙන්නපුවම ඔහේ තියනවා මිස එය මල් පුජා කළයි කියල හිතන්න එපා. මේ සෙල්ලම දළදා මලිගාවෙත් කරනවා. ධාතු කරඬුත් හිසමත තබනවා. මෙය ආගමකට නිගරුවක් කරන්න කියනවා නෙමෙයි. එහෙත් යම් රැවටීමක්. තුමෝ මල් පුජා කරති කියල පත්තරේ දාල යම් සතුටක් ලබනවා වගෙයි. හැම ආගමකටම ගරුකළ යුතුනමුත් බොරු හපන්කම් පෙන්වීම විහිළුවක්.

:       0       0

ධම්ම Wednesday, 08 March 2017 07:18 AM

ක්‍රියාව අගයන්න. එයයි බෞද්ධකම.

:       0       13

දර්ශනී සන්ධ්‍යා Wednesday, 08 March 2017 08:44 AM

දැකලා පුරුදු මුහුණු කීපයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site