(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංඛ)
කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අද(12) යාපනය දියෝකිසය භාර රදගුරු ජෝෂප් ජෙබරත්නම් පියතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
දේව මෙහෙය සඳහා 6000කට අධික බැතිමතුන් පිරිසක් සහභාගී සිටි බව නාවික හමුදාව පවසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd