(ඡායාරූප - ශාන්ත රත්නායක)
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වාර්තාවක් බාරදීමට භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරිම පිළිබඳ ජනපති කොමිසට අද (10) පෙරවරු 9.20 ට පැමිණියේය.



(ඡායාරූප - ශාන්ත රත්නායක)
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වාර්තාවක් බාරදීමට භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරිම පිළිබඳ ජනපති කොමිසට අද (10) පෙරවරු 9.20 ට පැමිණියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා වැඩක් නැහැ. ආණ්ඩුව මුන්ව රකිනවා. විමල්ලව අැප නොදී දිගටම තියා ගන්නවා. මුළු රටේම ජනතාව කෝප වෙලා ඉන්නේ. කොයි වෙලාවේ හරි මැරෙනවා පෙනෙන්නේ නැති තැනට ආවම නවන්ත්වන්නනම් හම්බු වෙන්නේ නැහැ.
ලොකු වැඩක් කරලා වගේ ලජ්ජා නැතුව යන හැටි විතරක්. ලංකාවේ ලොකුම හොරකම.
ක්ලීන් සූට්. හොර වැඩ. ලැජ්ජයි යහපාලනය
මොන තරම් විශාල වංචාවක් ද කර ඇත්තේ ,තමාගේම බැනා ට බිලියන ගණනක් උපයා ගන්නට තමාගේ සතු බලය අයුතු ලෙස යොදා ඇති බව දැන් නම් පැහැදිලිව පෙනෙන්ට තියනවා
මේ අර මිලියන දෙකේ සුට් එකද
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ මෙයා ඇවිත් ඇත්තම කියයි
ලංකාවේ විතරක් නෙමේ සිංගප්පුරු අධිකරණයේද නඩු පැවරිය යුතුයි. මොහු සිංගප්පුරු පුරසියෙක් නිසා ලංකාවෙන් කොහොම වුනත් නීතිය තදින්ම ක්‍රියාත්මක වන සින්ගප්පුරුවෙන් නම් ගැලවීමක් නැති වෙයි. මෙම හොරකමේ අලාභය අයකරගන්නා තෙක් මහජනතාව ඉතා ඕනෑකමින් බලා සිටිනවා.
ඇදගෙන ඉන්න සුට් එක මහජන මුදල් ලක්ෂ 20 ක් දීල ගත්ත එකද ? හිටපු අවුරුද්දට මහජන මුදලින් ගෙවන බැංකුවෙන් ගත්ත ක්‍රෙඩිට් කාඩ් එකට මිලියන 66 කට ගේම දීල තිබුනේ. මේවට වග කියන්න ඕනේ චදේ දීපු මිනිස්සු නැතුව මේ අය නෙමෙයි.
පොල්ගෙඩියක් හොරෙන් කඩපු එකාට, පොලිසිය මාංචු දමල ගෙනියන රටේ .....
ලංකාවේ දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන මේ වගේ කපටි මිනිසුන්ට ලංකාවේ නිතිය කෙසේ වෙතත් සොබදටහම නිසි දඩුවම් දෙවි. තණ්හාවට නිසා උගත්කම යටවෙලා.
මේ වගේ ලොකු හොරකම් වංචා කරන අයට දැන් ඉතින් සුපිරි හිරගෙයකුත් හදලානේ තියෙන්නේ.
මහත්වරු නොවේ. මහත් හොරු. මේගොල්ලන්ව බේරගන්න ඉදිරිපත්වෙන අයත් ලජ්ජා විය යුතුය. මේ රටේ නිතිය මකුළු දැලකි. කොදුරුවන් පැටලෙන අතර කපුටන් ගැලවී යති. මේ රටට වින කරන හැම එකෙකුටම සාප වේවා.
එන්නේ නිකන් උපාසක වගේ. දෙවෙනියගේ ඉඳන් කාටද සල්ලි ගියේ කියල හොයනවන් හොන්දයි.
බලන්න මේ ගොඩනැගිලි දිහා හරියට සත්ව ගොවිපලක් වගේ. රාජ්‍ය ආයතනයක් තියෙන තැනක් කියල හිතෙන්නේවත් නැහැ. මේ වගේ ගරා වැටුණු ආයතන දියුණු කරලා රෝහල්, පාසල් කීයක් අලුතින් හදන්න තිබ්බ සල්ලිද ඔය මනුස්සයා රටට වංචා කලේ. මොනතරම් පාපකාරී වැඩක්ද.
යහපාලනයේ වරදක් නෙමෙයි. සිංගප්පුරුවට වෙලා හිටිය මිනිහ මෙහෙ ගෙන්නලා තනතුර දෙද්දී හිතුවේ යාළුවා නිසා තමුන්වගේම සල්ලිවලට කෑදර නැති මිනිහෙක් කියලා. එක්කෝ බෑනා කනින් රිංගුවා මිනිහට කරන්න දෙයක් නෑ දුව හින්ද. නැත්නම් මිනිහ දැන දැන වරද කළා අවස්ථාව ලැබුන ගමන්. දැන් අන්තිමට කාවවත් විශ්වාස කරන්න බෑ කියල පාඩම ඉගෙනගන්නකොට පෙරහැර ගිහින් ඉවරයි.
බඩ ගින්නට පාරේ දෙපස වවල තියෙන බතල අලයක් ගලවපු වරදට, බඩ ගින්නට අල්ලපු වත්තේ කොස් ගෙඩියක් කපු වරදට බරපතල වැඩ ඇතිව අවරුදු ගණනක් හිරේ යවන රටේ රුපියල් කෝටි 1500 ක් වංචා කරලත් තවම නිදැල්ලේ.
රටේ අසරණ මිනිසුන්ගේ මහජන මුදල් හොරා කන, රටට බරක් වෙලා ජිවත් වෙන මිනිස්සුන්ට අපිනම් කියන්නේ "කාලකන්නි" කියලයි.
කරලා තියෙන වංචාවට අසරණ මිනිසුන්ට බදු/දඩ ගහල දඩුවම් දෙන එක මොන තරම් හෙන ගහන අපරාධයක්ද?
මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවයි මහත්වරුනේ. මුන්නම් උරන්නේ ලක් මෑණියන්ගේ දරුවන්ගේ ලේ.
අපේ බදු සල්ලි මේ අයගේ සාක්කුවල යන එක නවත්වන්න කොතරම් කල් ගියාද? . ගිය සල්ලි නැවත ලබාගැනීම නම් හීනයක් . ජනතාව රැවටීම යහ පවක්.