(රංජිත් රාජපක්‍ෂ)
ඉල්ලීමි ගණනාවක් මුල්කර ගනිමින් තේ වතු සමාගම් වලට එරෙහිව ලංකා වතු සේවා සංගමය ‘ශ‍්‍රම මංකොල්ලයට එරෙහිව නැගි සිටිමු‘ මැයෙන් හැටන් බස්නැවතුම්පල අසල විරෝධතාවක නිරත විය.
වතු සමාගම් වල ඉහළ කළමණාකාරිත්වය අවම ජිවන තත්ත්වයක් සදහා වු ඉල්ලිම් දිගින් දිගටම නොසලකා හරිමින් කටයුතු කරන බවට විරෝධතාකරුවෝ පැවසූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd