(ශාන්ත සෙනෙවිරත්න)

මීතොටමුල්ල කුණු කන්දට තවදුරටත් කුණු එකතු කිරීමට විරෝධය පා ප්‍රදේශවාසීහු අද (6) විරෝධතාවයක් පැවැත්වූහ.
143 බස් මාර්ගය අවහිර කරමින් පැය බාගයක පමණ කාලයක් ඔවුහු විරෝධය පෑහ.