රිමාන්ඩ් භාරයේ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (7) පාර්ලිමේන්තු සැසි වාරයට පැමිණි අවස්ථාවේ දී තම 47 වැනි උපන්දිනය නිමිත්තෙන් කේක් කපා හිටපු ජනපති ඇතුළු මන්ත්‍රීන් හා සිය බිරිඳ හා පවුලේ අය සමග එය සැමරීමට එක්විය.
ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු භෝජනාගාරයේ දී ඔහු වෙනුවෙන් එය සංවිධානය කර තිබිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සක්කිලි මිනිස්සුන්ට ලැජ්ජාවක් කියල දෙයක් නැති බව මනාව පෙනෙනවා
සුබ උපන් දිනයක් වේවා හිටපු ඇමතිතුමා!
මෙහෙමත් විකාර.
මන්ත්‍රී කියලා අමුතු නිදහසක්! හිරේ ඉන්න කෙනා හිරේම හිටපුදෙන්
අනේ ඉතින් මේවා කාට කියම්
ඔක්කොම හොරු
හොරු ටික එකතු වෙලා සමරනවා. හොර අලි දෙටුවත් ඔය ඉන්නේ අලි බේබි සමඟ
දික්කසාද වෙන්න හදිස්සියක් නැති බව "වෙඩින් කේක් " ගිලිනවා වගේ උපන් දින කේක් ගිලින පින්තූර වලින් මනාව පැහැදිලි වෙනවා !! සහෝදර දෙපාර්ශවය "රයිගමයයි ගම්පලයයි " වගේ හොඳින් ඉන්නවා දැක්කම අපටත් සතුටයි !!!!!!
හිටපු ජනාධිපතිත් එහෙනම් වැටුණා විමල්ගේ තත්ත්වෙටම කනගාටුයි.
ඔබට සුබම සුබ උපන් දිනයක් වේවා!!
පාර්ලිමේන්තුවේ සිරකරුවන්ට රජ සැප ලබන්න පුළුවන්ද. මෙයා අවරුදු 10 වත් හිරේ යන්න ඕනෑ
කොයි උප්පැන්නේ තියෙන එකටද දන්නේ නැහැ මේ සැමරුම....
යුද්ධය අවසන් කිරීමට අභීතව සටන් වැදුණු විමල් අත්අඩංගුවට ගන්න හොද නැහැ. මිලියන 90 ක් කියන්නේ මහා ගානක්ද? ඒ කාලේ ජනාදිපති මන්දිරේ දවසක වියදම කීයද?
සාමාන්‍ය මිනිසකු රිමාන්ඩ් බන්ධනාගාර ගත වුනානම් ඔහුට මේවන් වරප්‍රාසාදයක් හිමිවනවාද? යම් චූදිතයකු රිමන්ඩ් බන්ධ නාගාර ගත වීමටවඩා පාර්ලිමෙන්තු මන්ත්‍රි කෙනකු එසේ වීම අතර ඇති වෙනස කුමක්ද? සමයං මියනොගොස් පවතින මැතිවරන ක්‍රමයයටතේ වරදකරුවකු වීමට ප්‍රතම මන්ත්‍රී කෙනකුවූවා නම් ඔහුද මෙසේ කරනු ඇත.
රටෙි නිතිය මෙිකදග මෙහෙමත් විකාර වැඩ හොරු සමග හෙලුවෙන් මෙි නිදහස අනික් රැදවියන්ට නැද්ද. නිතියේ දෙවිදුනි ඔබ නිදිද.
කවදා දැකපු විකාරද මේ
ලැජ්ජා නැහැ
පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා උසාවියෙන් අවසර දෙන්නේ පාර්ලිමේන්තුවේ විවාද වලට සහභාගී වීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම වැනි රාජකාරිමය කටයුතු වලට මිසක් පාටි දාන්න නොවේ .
ලබන ආත්මෙදිවත් ප්‍රර්ථනා කරන්න ඕන ශ්‍රිලංකාවේ පාර්ලිමේන්තුවට යන්න ලැබෙන්න කියලා
තොත්ත බබා...
පාර්ලිමේන්තු කොමිඩි. ඔය වගේම විමල්ගේ තව උපන්දින දෙකක් විතර සමරන්න පුලුවන්වෙයි.
අනේ අර comments දාපු අය ඉන්නේ ලංකාවේද එහෙම නැත්තනම් වෙන රටකද.?
අමුතු නීතියක් බලපාන්නේ පංචායුධ හින්ද වෙන්න ඇති.
අපෝ අපෝ ඔතන තැඹිලි ගෙඩියක් අඩුයිනේ.
අලි බබයි හොරු හතළිහයි ඔය ඉන්නේ
අනේ හැබැවටම මෙහෙමත් විකාර, ඇප ඉල්ලුවේ දුවට සාන්කාවය් කියල. මොන විකාරද? මොනවද උපන්දිනේට තෑගි අර බෙහෙත් ද?