(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානය සංවිධානය කළ දස පාරමිතා මහ පෙරහර අද (12) රාත්‍රියේ වීදි සංචාරය කෙරිණි.
විහාරාධිපති බොරැල්ලේ අතුල හිමි සමග එක්ව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරහර ආරම්භක අවස්ථාවේ දී සධාතුක කරඬුව විශේෂ මණ්ඩපයක් සහිත රථයේ තැන්පත් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුණෙන් පෙන විදිහට බැදුම්කරේ කචල් වගේ.
කරඩුවට අතගහන්නේ වෙන පැත්තක් බලාගෙන. මෙන්න දසපාරමිත පුරන අලුත්ම විදිය
මූණත් ටිකක් නොරොක් වෙලා.
දෙශාපාලුවෝ පාරමිතා පුරන්නේ, කොහොමද තමන්ට තව වාසිවෙන විදිහට රට කන්නේ කියාලා වෙන්න ඇති, රට හිනස්සන බොරු වැඩ.
සමහරුන්ට අරය තිබ්බ නම් කොහොම තිබ්බත් කමක් නැහැ.
මෙය දස පාරමිත පුරන්නේ කැමරාව දිහා බලගේනනේ .මීට කලින් දහම් පාසලකට ගියොත් හොදයි වගේ.
දස පාරමිතාව කෙසේ වෙතත්, මුණ දැක්කම සතර පෙර නිමිති මතක් වෙන්නේ.