(ඡායාරූප - පද්මා කුමාරී කංකානම්ගේ)
තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික චතාරික මංගල්‍යය අද (12) පැවැත්විණි.
ලක්ෂ තුනකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු භාර අමාත්‍ය අරුන්දික පෙරේරා මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තානම් මෑණියනේ... දෙව්මව්ගේ මාතෘනේ, ජේසුස් තුමන් වෙතේ අප නිසා යාච්ඥා කල මැනේ..!!!