IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


උතුරේ රැකියා විරහිත උපාධිධාරීහු විරෝධතාවක

(රොමේෂ් මධූෂංඛ,ජායාරූප - ඒස්.ප්‍රදීපන්)

ස්ථීර රැකියා ලබා දෙන්නැයි ඉල්ලමින් උතුරේ රැකියා විරහිත උපාධිධාරීහු උතුරු පළාත් සභාව ඉදිරිපිට දී  අද (09) විරෝධතාවක නිරත වූහ. රජයේ නව රැකියා දස ලක්ෂය උතුරට මෙතෙක් ක්‍රියාත්මක වී නැති බවත් යුද සමයේ ඉතා අසීරුවෙන් ලබා ගත් උපාධියට කිසිදු වටිනාකමක් ලැබී නැති බවත් විරෝධතාකරුවෝ පවසති.

පෙබරවාරී 27 වැනි දා සිට යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට  සත්‍යග්‍රහයක් ආරම්භ කළ ද එයට කිසිදු විසඳුමක් නොලැබීම නිසා මෙසේ විරෝධතාවක් සංවිධානය කළ බවට ඔවුහු කියති.

 



අදහස් (2)

උතුරේ රැකියා විරහිත උපාධිධාරීහු විරෝධතාවක

siri Thursday, 09 March 2017 06:43 PM

මම නම් දන්නා තරමින් ඔය කියන රැකියා දස ලක්ෂය උතුරට තියා දකුණටවත් තාම නැහැ. ඕවා යහපාලනයේ පච පොරොන්දු. සමහරවිට ඔබලාට දුක ඇති, ඔබලාගේ ඡන්දයෙන් පත්වුණ යහපාලනය ගැන.

:       0       0

kumar (galf) Saturday, 11 March 2017 08:03 AM

කෘෂි කර්මයට මග පාදාදෙන්න, උතුරු නැගෙනහිර කොච්චර අස්නොවද්දු ඉඩම් තිබෙනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1164 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1171 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site