(ප්‍රේමතිලක පෙරමුණ)
පාලීන්දනුවර පැලෑදේ ඉදිකළ වීදිය බණ්ඩාරගම නව ගම්මානය නිවාස සංවර්ධන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනතා අයිතියට පත් කරන ලදී.
උදාගම් සංකල්පය යටතේ 21 වන උදාගම ලෙස ජනතා අයිතියට පැවරුණු මෙය නිවාස විසිපහකින් සමන්විත වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම් උදාව සංකල්පය මේ කාලෙට ගැලපෙන්නේ නැහැ කියල සජිත්ට තේරෙන්නේ නැද්ද ?හද්ද කැලේ සුද්ද කරලා තනි තනි ගෙවල් ගහනවා ,මහින්ද රාජපක්ෂ රජය යටතේ කරපු තට්ටු නිවාස සංකල්ප බලන්න . ජනාකීර්ණ පැතිවල වටිනාකමකින් යුතු හැමදේටම ලග තැන් වලින් හදල දුන්නේ ,
සජිත් ඇමති තුමා ගොඩක් වැඩ නිහඩව කරන බව පේනවා. ඔහොම තමයි වැඩ කරන්න ඕනි.
මේ තියෙන නාම පුවරුවට වියදම් කරපු සල්ලි වලින් තවත් ගෙවල් දෙකක් හදල දෙන්න තිබුණා...
මේ තියන නාම පුවරුවට වියදම් කළ සල්ලි වලින් තවත් ගෙවල් දෙකක් හදලා දෙන්න තිබුණා. (ත)
සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවක මහින්දට නොබණින අවස්ථාවක් තියේනම් පෙන්න්න පුළුවන් ද
ඔය ඇති විශාල නම පුවරුවට සහ ඔය උත්සවයට නිරපරාදේ වියදම් කල මුදලින් ගෙවල් 2ක් අගේට හදන්න තිබුණා