IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘එක්ස්ප්‍රස් පර්ල්’ ගැඹුරු මුහුදට අදී

(යොහාන් භාසුර)

කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා වරායේ නාවික මාර්ගයෙන් (නැව් පෙත) ඉවත් කිරීම විදේශ සමාගමකට අයත් ගලවාගැනීමේ කණ්ඩායමක් අද (02) පෙරවරුවේ ආරම්භ කළ බව නාවික හමුදා  මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

නෞකාව තල්ලු කිරීමේ කාර්යට නාවික හමුදා කණ්ඩායමක් ද සහභාගි වී සිටින බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.



අදහස් (15)

‘එක්ස්ප්‍රස් පර්ල්’ ගැඹුරු මුහුදට අදී

සිරිබිරිස් Wednesday, 02 June 2021 05:17 AM

අපේ රටේ මෙතෙක් හිටිය අසාර්ථකම පාලකයා. කරන්න ඕන වැඩේ මුලින්ම කරන්නේ නැතුව දැන් හත් පොළේ ගාගත්තා...

:       4       25

Namal perera Wednesday, 02 June 2021 05:50 AM

ඕක අදින්න අදින්න ගිලෙනවා...

:       2       28

anuraWednesday, 02 June 2021 07:25 AM

අපරාදේ ඔහේව මේකේ සභාපති නොකෙරුවේ!

:       15       5

ganegoda Wednesday, 02 June 2021 06:18 AM

මේ නැව ගෙනියන්න තිබුණේ ‘‘ඩොක්යාර්ඩ්‘‘ එකකට. ගැඹුරු මුහුදේ මේ නැවේ ඉතුරු ටිකත් කැඩිලා බිඳිලා මුහුදු පතුලට ගිලාබහිනවා නොඅනුමානයි.

:       9       21

වැඩබැරිදාස Wednesday, 02 June 2021 07:50 AM

ඩොලර් ගසාකන්න තියෙන පෙරේතකමට රටේ මූදු සීමාවට ගෙනත් ඔක්කොම වෙන්න තියෙන විනාශය වෙනකන් ඉඳල‍ා ගැඹුරු මුහුදට ඇදන් යන්න උපදෙස් දුන්නේ මහදැනමුත්තාගේ වර්තමාන නියෝජනය වෙන නන්දසේන රාජපක්ෂ මහෝත්තමයා බව ආඩම්බරයෙන් පවසා සිටිමි.. කිරිබත් කා ප්‍රීතියෙන් සමරන ලෙස සියළුම රට වැසියන්ට මෙසේ දන්වා සිටින වගයි. රට හදන අපේ විරුවා ගීතය පසුබිමින් වාදනය කිරීමෙන් ප්‍රීතිය දෙගුණ තෙගුණ කර ගැනීමට හැකියාවක් ඇති බවත් මතක් කර සිටිමු.

:       9       29

ganegodaWednesday, 02 June 2021 09:16 AM

ඔව්, දාස මල්ලි හරියට හරි. මෙන්න මේ ඉරණම තමයි අපේ රටටත් සිද්ද වෙන්නේ.

:       3       17

ganegoda Wednesday, 02 June 2021 08:09 AM

නැව ලංකාවට ආපු හැටියි දැන් තියෙන තත්වයේ හැටියි. බලනකොට පේනවා අපේ අයියලා ගිනිනිවන්න මොනතරම් දක්ෂයෝද කියලා..?

:       2       24

සමරසේන Wednesday, 02 June 2021 08:15 AM

දැන් තියෙන්නේ මේ නැව වෙන නැවකට පටවාගෙන යන්න. විදෙස් රටවලින් උපදෙස් සහාය ගන්න. බටහිර රටවල් වලින් සහාය ලබාගැනීම නම් භයානකයි. මේවගේ දේවල් ලෝකයේ තව සිද්ධ වෙනවා. ආණ්ඩුවට දොස් කියන එක වැරැදියි.

:       24       10

ganegodaWednesday, 02 June 2021 09:42 AM

හොදින් ක්‍රියාත්මක වන රජයක් හොදින් ගින්නත් නිවනවා

:       1       13

okayi thathveWednesday, 02 June 2021 11:25 AM

හොඳින් ක්‍රියාත්මක වන ආණ්ඩු තියෙන කොට බෝම්ප බුබුරවාගෙන මැරෙනවා. තොරතුරුද නොසලකා හැර ජනතාව බිල්ලට දෙනවා. ඕකයි තත්වේ.. ඇමැතිවරුන්ට වරාය පාලනය තියා ගෙදරදොරේ පාලනයත් නුසුදුසුය. අධ්‍යාපනයක් නැත. පත්කරපු උන්දැත් රට පැනලාලු...

:       0       2

Thenura Wednesday, 02 June 2021 09:36 AM

වරාය ඇමතියත් ඇතුළට දාලාම ගැඹුරු මුහුදට ගිහින් දැම්මා නම් හරියටම හරි...

:       1       23

Hafeel Wednesday, 02 June 2021 10:01 AM

ඒ වුණාට වර්තමාන වරාය ඇමති බලයේ හිටියොත් තමයි රටට නෞකාවලින් ඩොලර් එන්නේ...

:       0       1

ganegodaWednesday, 02 June 2021 11:18 AM

ඉතුරු වතුර ටිකත් අපිරිසිදුකරගනෙද යන්නේ මේ

:       0       1

Mr Don Wednesday, 02 June 2021 09:54 AM

මේවට තමයි කියන්නේ ඉල්ලන් කැම

:       1       6

fairoos Wednesday, 02 June 2021 12:41 PM

ජනතාව නිකන් පැනික් වෙන්න එපා... ලංකාවට හොඳ ගාණක් හම්බවෙන්නයි යන්නේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site