
ගිනි ගත් එක්ප්‍රස් පර්ල් නෞකාවේන් මුහුදට එක වී නොකඩවාම පමුණුගම ප්‍රදේශයේ වෙරළට ගොඩගසන ප්ලාස්ටික් බෝල ඇතුළු විනාශකාරී අපද්‍රව්‍ය නාවික හමුදාව අද දිනයේත් ඉවත් කළේය.
දැල් කූඩ සහ ඉදල් උපයෝගී කර ගනිමින් එම ද්‍රව්‍ය ඉවත් කරන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.
මෙම නැවෙන් මුහුදට වැටුණු අපද්‍රව්‍ය විශාල වශයෙන් බටහිර වෙරළට ගොඩ ගසා ඇත.
මේ වන විට එම නැවේ ගින්න බොහෝ දුරට පාලනය වී ඇති බව ද නාවික හමුදාව කියයි.
(ඡායාරූප ශාන්ත රත්නායක)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි. අදූරදර්ශී පාලකයින් රටක සිටීම කෙතරම් අභාග්‍යයක්ද? කෙතරම් ශ්‍රම බලකායක්, දීර්ඝ කාලයක්, ගණනය කළ නොහැකි පරිසර විනාශයක්...
කූඩවලට පුරවලා එකතු කරගන්න බොහෝමයක් වැසිකිළි අපද්‍රව්‍ය ගිනිගන්නේ නැහැ නොවැ. ඇමැති ගොල්ලොත් එක්ක ගොට්ට පුරවලා නාගන්න බැරියැ ඔක්කෝටම..