ගුවන් හමුදාවට අයත් පුහුණු කිරීමේ ගුවන් යානයක් හදිසි කාර්මික දෝෂයක් නිසා ත්‍රිකුණාමලයේ නිලාවේලි, ඉරක්කන්ඩි කලපු තීරයට හදිසියේ ගොඩබැමට ලක් කළ බව ගුවන් හමුදාව කියයි.
යානය කාර්මික දෝෂයකට ලක්විමෙන් මෙලෙස හදිසි ගොඩබැමකට ලක් කළ ද එහි කිසිවකුට කිසිදු හානියක් වී නැති බවද ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි .
කෙසේ වුවත පැය දෙකකට පමණ පසු එය නැවත ගුවන් ගත කිරීමට එහි නියමුවෝ කටයුතු කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාන්න වෙන නිවුස් තිබුණේම නැතිද?