මහවැව නගරයේදී අලුත්ම තාලේ විරෝධතාවක් කොරෝනා එන්නත් ලබා දීමේදී පුත්තලමට අඩු සැලකිලි දක්වන බව කියමින් අලුත්ම ආකාරයේ උද්ඝෝෂනයක් මහවැව නගරයේදී පැවැත්විණි. 10 August 2021
ගෑස් කඩ අසල දිගු පෝලිම් දිවයිනේ විවිධ නගරවල ගෑස් කඩ අසල දිගු ගෑස් පොලම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති. 09 August 2021
ඇත් රජු නැඳුන්ගමු සිරි දළදා කරඬුව වැඩම වීමට යන වගයි නැදුන්ගමුවේ රාජා හස්තියා මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීම සඳහා මහනුවර බලා ගමන් අරඹා ඇත. 08 August 2021
මුං ගොවියාට හොඳ කලක් ලංකා ඉතිහාසයේ පළමු වතාවට දේශීය මුං ඇට කිලෝවක් සඳහා රුපියල් 760 ත් 780 ත් අතර ඉහල මිළකට ලබාගැනීමට මේ දිනවල හැකි වී ඇති බව දේශිය මුං ගොවීහු පවසති. 07 August 2021
එන්නත් වර්ග දෙකක් විහාර මහා දේවී උද්‍යානයේදී කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී අද පෙරවරුවේ සිට කොවිෂීල්ඩ් එන්නත සහ සයිනෝෆාම් එන්නත් දෙකම සිදු කරන බව යුද හමුදාව කියයි. 06 August 2021
කිලිනොච්චියේ කුඹුරකින් හමුදා ඇඳුම් හා අස්ථි කොටස් කිලිනොච්චිය,විලාවෝට්ටෙයි ප්‍රදේශයේ කුඹුරු ඉඩමක තිබි අස්ථි කොටස් කිහිපයක් හා ආරක්ෂක අංශ නිළ ඇදුමකට සමාන ඇදුම් කොටස් කිහිපයක් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 05 August 2021
රාගම කොරෝනා වාට්ටු රෝගීන්ගෙන් පිරෙයි - වීඩියෝ රාගම ශික්ෂණ මහ රෝහලේ කොරෝනා වාට්ටුවේ ඇදන් රෝගීන්ගෙන් පිරී ඇතැයි වාර්තාවෙයි. 04 August 2021
යුද හමුදාව විහාර මහාදේවි මෙහෙයුමේ අවසන් අදියරේ කොවිඩ් මර්දන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව ලබාගැනීමට නොහැකිව සිටි පිරිස් වෙත දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ ආරම්භ කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානය දින දෙකකට පසු අද (3) දිනයේ පාලුවට ගොස් තිබිණි. 03 August 2021
එන්නත් කරන හැටි බලන්න ජනපති විහාර මහා දේවි උද්‍යානයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා යුද හමුදාව කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පවත්වාගෙන යන කොරෝනා මර්දන එන්නත්කරණ මධ්‍යස්ථානයේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (2) පස්වරුවේ එහි පැමිණියේය. 03 August 2021
පොඩ්ඩක් ඉන්න අපි පාර මාරුවෙන කම් පාදෙණිය - අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ අඹන්පොළ,ගැටදිවුල ප්‍රදේශයෙන් මේ දිනවල උදේ ,හවස වල් අලි රංචුවක් පාර මාරු වෙන අයුරු දකින්න ලැබෙන බව ප්රදේශවාසිහු කියති. 02 August 2021
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් දීම අරඹයි ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී අද (01) උදේ 6.00 සිට ආරම්භ කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 01 August 2021
ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය මෙරටට ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,460 ක් අද සවස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය . 31 July 2021
ඇස්ට්‍රාසෙනිකා ජපානයෙන් ගුවන් ගත කරයි ජපානයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා තොගයක් අද(31) ශ්‍රී ලංකාවට පිටත්කර යැවූ බව ජපානයේ ශ්‍රී ලංකාව තානාපති කාර්යාලය නිවේදනය කරයි. 31 July 2021
ලීසිං හා ණය වාරික ගෙවීමට සහනයක් ඉල්ලා කොළඹදී උද්ඝෝෂණයක් කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ලීසිං හා ණය වාරික ගෙවීමේදී සහනයක් ලබාදෙන්නැයි ඉල්ලා ’ලීසින් හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය’ සංවිධානය කළ උද්ඝෝෂණයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය සඳහා වෙන්වූ ස්ථානයේ දී අද (30) පැවැත්විණි. 30 July 2021
දකුණේ ඉරවටා රැස් වළල්ලක් සූර්යා වටා රැස් විහිදුවමින් දිස්වුණු අලංකාරවත් රැස් වළල්ලක් අද (29) දකුණු පළාත් ඉහළ අහසේ දක්නට ලැබිණි. 29 July 2021
විශ්ව විද්‍යාල ආචාර්යවරු නිහඬ විරෝධයක කොතලාවල පනත හකුලා ගන්නා ලෙස බලකරමින් රටපුරා සියලු විශ්ව විද්‍යාලවල අද පෙරවරුවේ ආචාර්යවරු උද්ඝෝෂණයක නිරත වූහ. 28 July 2021
සුපිරි කාරය ගිනි රකුසාට බිළි - වීඩියෝ වැල්ලවත්ත මායා මාවතේ ධාවනය වූ නවීන පන්නයේ බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර ගිනි ගැනීමට ලක්වූ බව වැල්ලවත්ත පොලිසිය පවසයි. 27 July 2021
වැස්සෙන් කොළඹ යටවෙයි අද අළුයම සිට ඇඳ හැලෙන දැඩි වර්ෂාවෙන් කොළඹ නගර සහ අවට ප්‍රදේශවල ස්ථාන රැසක් ජලයෙන් යටවිය. 26 July 2021
ඉන්දියාවේ නිෂ්පාදිත කුරහන්පාට දුම්රිය මැදිරි 30ක් කොළඹ වරායට කොරෝනා වසංගත පෙර ඉන්දියාවෙන් ඇනවුම් කළ දුම්රිය එකසිය හැට ව්‍යාපෘතිය යටතේ ඇණවුම් කරනු ලැබූ කුරහන් පැහැගත් මැදිරි තිහක් කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියෙන් මෙරටට රැගෙන ආ බව දුම්රිය නියෝජ සාමාන්‍ය අධිකාරී (ප්‍රසම්පාදන) අසේල පතිරත්න මහතා පැවසීය. 25 July 2021
මෙන්න ගුරු දෙවියෙක් මුළු රටේම පාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති මොහොතක මාර්ග ගත අධ්‍යාපන ක්‍රමවේදය ද ගුරු වෘත්තිය සමිති වල අයිතීන් වෙනුවෙන් නැවතී තිබෙන මොහොතකක කිසිදු වරප්රසාදයකින් තොරව තම දරුවන් වෙනුවෙන් අකුරුකරවන ගුරුවරයකු විල්ගමුව හිඹිලයාකඩ ප්‍රාථමික පාසලෙදී අපට හමුවිය. 25 July 2021
කාබනික පොහොරවලින් සාර්ථක ලොකු ලූනු වගාවක් කාබනික පොහොර යොදා සාර්ථක ලොකු ලූනු වගා කරන ගොවි මහතකු මහවැලි කලාපයට අයත් මඩාටුගම කුඩා ඇලගමුව ප්‍රදේශයෙන් අපට හමු විය. 24 July 2021
කොරෝනා මැද උපන් සිවු නිවුන්නු පළමු වසර සමරති කොරෝනා වසංගතය මධ්‍යයේ ඉකුත් වසරේ මීරිගම තරුණ යුවළකට දාව කොළඹ ද සොයිසා රෝහලේදී මෙලොව එළිය දුටු සිවු නිවුන් දරුවෝ ඉකුත් දා සිය ජීවන ගමනේ පළමුවන ජන්ම දිනය සැමරූහ. 23 July 2021
කතරගම 13 වැනි පෙරහර විදි සංචාරය අරඹයි කතරගම ඓතිහාසික පෙරහර මංගල්‍යයේ 13 වැනි පෙරහර අද විදි සංචරය කරයි. කොරෝනා සෞඛ්‍ය නීතිවලට අනුව බැතිමතුන්ගෙන් තොරව පෙරහර වීදි සංචාරය කරයි. 22 July 2021
ගුරු සංගම් විරෝධයෙන් කොළඹ මාර්ග අවහිරවෙයි - වීඩියෝ ගුරු විදුහල්පති ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ගුරු සංගම් රැසක් එක්ව සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ දී අද (22) උදෑසන ආරම්භ විය. 22 July 2021
ජාතික රෝහල ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නැයි රජයට බලකරමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධානය කරන ලද නිහඩ විරෝධතාවයක් අද (21 ) කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැත්විණි. 21 July 2021
කොතලාවල පනතට අදත් තැන තැන විරෝධතා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නැයි රජයට බලකරමින් රටපුරා නගර ගණනාවකදී විරෝධතා උද්ඝෝෂණ රැසක් පැවැත්විණි. 20 July 2021
ජාතික සඳුන් උයන හෙට විවෘත කරයි බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර ඉදි කෙරුණු “ජාතික සඳුන් උයන” විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (20) පස්වරු 6.00 ට සිදුකෙරේ. 19 July 2021
විශ්වාසභංගයට සහය පල කර සජබ විරෝධයක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගය යෝජනාවට සහාය පල කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව ඉදිරිපිට අද විරෝධතාවක නිරත වූහ. 19 July 2021
මහාචාර්ය ඒකකය ගෙනියනවාට කුලියාපිටියේ විරෝධතා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ලැබී ඇති මහාචාර්ය ඒකකය කුරුණෑගලට රැගෙනයාමට එරෙහිව සර්ව ආගමික නායකයින් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් හා ප්‍රදේශවාසී ජනසහභාගීත්වයෙන් කුලියාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් කළහ. 18 July 2021
ජපන් ජබර නිසා කළා බළලු වැවේ අලින්ට ආහාර හිගයක් ජපන් ජබර ආක්‍රමණශීලී ශාකය නිසා කලා බලලු වැවේ වන අලින්ට උග්‍ර ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුව එහි සුන්දරත්වයට මෙන්ම එහි සිටි පක්ෂි විශේෂ රැසකටද හානි සිදුවී ඇතැයි ජනතාව පවසති. 17 July 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026