
(රංජන් කස්තුරි)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නැයි රජයට බලකරමින් රටපුරා නගර ගණනාවකදී විරෝධතා උද්ඝෝෂණ රැසක් පැවැත්විණි.
මාතර,ගම්පහ යක්කළ, ගල්ගමුව, අනුරාධාපුර ඇල්පිටිය, ඇතුළු නගර රැසක පැවැති මෙම උද්ඝෝෂණවලට ගුරු සංගම් නියෝජිතයන් ද,වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ද, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.
අධ්‍යාපන මිල්ටරිකරණය කිරීමටත් මුදලට උපාධි අලෙවි කිරීමටත් ඉඩ නොදන බව විරෝධතා කරුවෝ පැවැසූහ.
බොහෝ විරෝධතා සෞඛ්‍ය නීතිරීතිවලට අනුව සිදු කෙරිණි.
(ඡායාරූප: තිලකරත්න-දිසානායක)
යක්කල නගරයේදී

(ඡායාරූප: ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර නගරයේදී






(ඡායාරූප: නිහාල් ජයවීර)
ගල්ගමුව සති පොළ අසළ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නය "කොතලාවල පනත"... ඉල්ලන්නේ ගුරු වැටුප් වැඩිවීම්. නියමයි ජවිපෙ පසුගාමී කල්ලිය හොඳට රටේ අධ්‍යාපනය වලපල්ලට යවනවා...
නරි හූවටත් මහපාරේ රිලා නැටුම් නටන්න උපන් හපන් මේ අසමත් ජාතිය සක්කරයා අවාත් ගොඩගන්න නම් බැහැ... දරුවනේ, මොන ක්‍රමයකින් හරි පිටරටකට පැන ගනිල්ලා. නැත්නම් මේ මෝඩයින්ගේ පරාදීසයේ උඹලාට අනාගතයක් නැහැ. ඒ රටවල ඔබට සුදුසුකම් ඇත්නම්, පාට්ටයිම් රැකියාවක් කරලා මුදල් සොයාගෙන මහන්සිවෙලා උසස් අධ්‍යාපනයක් ලබාගැනීමට ඒ රටවල රජයන් මෙන්ම ජනතාවද ඔබලාට උපකාර කරාවි... අත්මාර්තකාමී, මන්ද මානසික තිරිසන්නු ඒ දියුණු රටවල නැහැ. දරුවනේ, නිකමට සිතන්න, මේ රටේ අසරණ රෝගීන්ගෙන් අසාධාරණ ලෙස මුදල් සූරාකන පෞද්ගලික රෝහල්වලට විරුද්ධව මෙතන මේ ඩෙඟා නටන එක අමනයෙක් වත් ඊට විරුද්ධව එක වචනයක් කතා කරනවාද? ලංකාවේ අයගේ තියන මේ නිවට තුප්පහි, කුහකකමට තමයි මොවුන්ට වගතුවක් නැත්තේ... මේ අනුන්ට වල කපන්න දඟලන අයට සැනසීමක් තියනවද? කාලකන්නි.. !!!
"කලුකුමාරයා ප්‍රමුඛ රතු චිත්ත කාරයින්ගේ පඹයන් වන අන්තරේ ඉන්නා මෝඩ අන්දරේලාට" මේ දිනවල ඉතාමත්ම කාර්යබහුල බව කිවයුතුයි. මක්නිසාදයත් මේ සෑම උද්ඝෝෂණයකම තිබෙන බැනර්, පෝස්ටර් වල තිබෙන්නේ ඒ බූරු අන්දරේලාගේ අකුරු හැඩතලම වීමය. 71 මෙන්ම 88/89 මතක කිසිවෙකුට එය කිසිසේත්ම බැහැර කිරීමට බැරිය. විජේවීර උන්නැහේට මෙම කළුකුමාරයාගේ ගොන් රැල කරන්නේ ඉතාමත්ම නිගාවකි. අපහාසයකි. ඒ බව කලුකුමාරයා ප්‍රමුඛ ඒ ඒ ඇම්බැට්ටයින්ට නොතේරීම අවාසනාවකි. එමගින් පෙන්නුම් කරන්නේ අන්තරේ ඉන්නෙත් තකතීරු බූරු මෝඩ රැලක් ලෙස නොවේද? එක එක කියන කියන පදයට නටන්නට තරමට මෙම සිසුන් නම්‍යශීලී වීම රටේ අනාගතයට බරපතල ගැටළුවක් නොවේද? මෙම රතුහට්ටකාරයින්ගේ, ඇම්බැට්ටයන් මේ රටේ කවදා කිසිවකට හොඳයි කීවේද නැත. සැමදාම පාරේ තමාගේ වටිනා කාලය කාදමමින් රස්තියාදු වෙනවා නොවේද ? "මොවුන්ගේ" ඒ අහිංසක වැදගත් දෙමාපියන් ඇත්තෙන්ම පව්... ඒ මිනිසුන්ට රටේ මහජනතාවගෙන් බැනුම් අසාම නිවනක් නැතිවීම කණගාටුවකි. කාරුණිකව, මධ්‍යස්ථව හිතන්න මේ අන්තරේ ඉන්න මෝඩ රැල කවදාද රටට ඵලදායි, වැදගත් දෙයක් කරේ...? වටිනා දෙයක් සොයාගත්තේ? කිසිදා නැත. උදේ නැගිටින්නේ දියව්... හකුලාගනිව් කියමින් නොවේද?
සෑම රෙද්දකටම උද්ඝෝෂණය කිරීම මිනිසුන් උසිගන්වනවා යනු මිනිසුන් බූරුවන්, පඹයන් කිරීමට මේ කලුකුමාරයා ප්‍රමුක රතු චිත්තකාරයින් උත්සාහ කිරීමකි. එහි බාලම මෝඩ බූරු පැටව් සිටින්නේ අන්තරේ වීමත් ඉතාමත්ම කණගාටුවකි. මක්නිසාද යත් අන්තරේ ඉන්නේ සරසවි සිසුන් වීමයි. සරසවි සිසුන් යනු රටේ බුද්ධිමත් දරුවන් කොටසක් වීමත්, එවන් පිරිසක් මේ කාලකන්නි කළුකුමාරයාගේ අදහස්වලට කෙසේ රැවටී පක්කලියන්, පඹයන් ලෙස හැසිරෙන්න යන්න සාමාන්‍ය ජනතාවට තිබෙන ගැටලුවකි. කෙසේවෙතත් මිලිටරිකර හෝ රටේ විනය සැදීමට හැකි නම් එය කිරීම වරදක් නොවෙන බවත් කිව යුතුමය. උද්ඝෝෂණ කරන තරමට මේ කාලකන්නි කලුකුමාරයා සහ සමාගම තම ජීවිකාව හොඳින් ගෙනයන බවත් නොරහසකි. මේ එකඳු "ජෙප්පෙක්" විමසන්නේද "කළුකුමාරයා ඇතුළු සහචරයින්ගේ දරුවන් කොහෙද ඉගෙන ගන්නේ? ඇයි ඒ ඒ දරුවන් මේ උද්ඝෝෂණවලට නොඑන්නේ වැනි පැනයන්"? එමගින් පැහැදිලි වන්නේ මේ ජෙප්පන්ගේ අනුගාමිකයන් අමරමරි මෝඩ රැලක් බව නොවේද? මෙම අදහස් සියල්ලම කලුකුමාරයා ප්‍රමුක ජෙප්පන් සැමටම කිසිඳු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා..!!!
දැක්කා නේද විශ්වාස භංගේත් බංකොළොත් වෙච්චි හැටි...? නුඹලා පාරේ රිලා නැටුම් නැටුවට පනත පාර්ලිමේන්තු ආවාම ඉහළින් සම්මතයි...
නිදහස් අධ්‍යාපනය යනු අන් අයගේ අධ්‍යාපන ලබාගැනීමේ අයිතීන් අහිමි කිරීම නොවේ. සියල්ලන්ම අධ්‍යාපනය ලබාගන්නේ මුදලට එහි මූලික බරපැන දරන්නේ මේ රටේ ජනතාවට, ඔබට කිසිදෙයක් නොමිලේ ලැබෙන්නේ නැහැ.. ද්වේශ සහගත ලෙස අධ්‍යාපන සීමා කිරීමේ ආත්මාර්ථය ඔබට සැමදා පවත්වා ගත නොහැක.
මොන ක්‍රමයකින් හරි පිටරටකට පැන ගනිල්ලා. නැත්නම් මේ මෝඩයින්ගේ පරාදීසයේ උඹලාට අනාගතයක් නැහැ. ඒ රටවල ඔබට සුදුසුකම් ඇත්නම්, පාට්ටයිම් රැකියාවක් කරලා මුදල් සොයාගෙන මහන්සිවෙලා උසස් අධ්‍යාපනයක් ලබාගැනීමට ඒ රටවල රජයන් මෙන්ම ජනතාවද ඔබලාට උපකාර කරාවි... අත්මාර්තකාමී ජනතාව ඒ දියුණු රටවල නැහැ. ඔබ හරි මේ රටට ඇතුල් වුණු ඔය කට්ටිය මෙහිත් ඔය අදහස් පතුරුවන පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඉඩ දීමට අදහස් දැරුව සංගමයකින් ඔවුන් කණ්ඩායමම ඉවත් වුණේ ඔය මතය නිසා නමුත් මේ රටේ ඒයට ඉඩ නැහැ... බොහෝමයක් ලාංකික අය මේ රටේදී ඉගෙන ගෙන උසස් තනතුරු දැරීම ඔවුන්ට ඔවුන්ට දරාගන්න බැරිවෙලා තියෙනවා.
තවත් කොරෝනා රැල්ලක් ලැබෙන ලකුණු...!
සැමටම ඉගෙන ගැනීමට ඇති අයිතිය සුරැකිවූ නොමිලේ දෙන අධ්‍යාපනයට බරපැන ගෙවන්නේ රටේ ජනතාව... එතැනට ගොස් අනෙකුත් අයට අධ්‍යාපනය මව්බිම තුළදී මුදල් ගෙවා හෝ ලබාගැනීමට ඇති අයිතිය සුරකිමු..
නො කතා නො සිනා පනත 2/3 සම්මත වෙනවා.රටට අවශ්‍ය පනතක්. ඔය ඔක්කොම ඒ කාලේ පලාබබා අපිට එපා කියපු කට්ටිය. පලාබබා මොකක්දවත් කියලා දැනගෙන සිටියේ නැත.