
කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී අද පෙරවරුවේ සිට කොවිෂීල්ඩ් එන්නත සහ සයිනෝෆාම් එන්නත් දෙකම සිදු කරන බව යුද හමුදාව කියයි.
වයස අවරුදු 60 වැඩ පුද්ගලයන් සඳහා සයිනෝෆාම් පළමු මාත්‍රාව ලබා දෙන අතර ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ගත් අයට දෙවන මාත්‍රාව ලබා දීමද මෙහිදී සිදු කෙරේ.
එන්නත් ලබාගැනීමට විශාල පිරිසක් පැමිණ සිටි අයුරු දක්නට ලැබිණි.
(ඡායාරූප: ගයන් අමරසේකර)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැය විසි හතරෙමද?
හොඳට සංවිධානය කරලා තිබුනා .ඉදිරියටත් ඔය විදිහටම කරගෙන යන්න