මහරගම නගරසභාව උණුසුම් වෙයි
ඉදිරිපත් කර තිබූ රුපියල් ලක්ෂ දහ නවයක සංවර්ධන යෝජනාවක් , රතු පෑනින් කපා කොටා , මකා දමා, රුපියල් ලක්ෂ දහ තුනක ට අඩු කොට , ගෙවීම , විනිවිදභාවයෙන් තොර ව සිදුවූවක් බව පවසමින් , ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් ,මහරගම නගරාධිපතිවරයාට එල්ල කළ චෝදනාවක් හේතුවෙන් , උණුසුම් වූ මාසික මහා සභා රැස්වීම , පැය භාගයක් ඇතුලත අවසන් කිරීමට , මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතා (24) පියවර ගත්තේය .