
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සිසු දරුවන්ගෙන් තොර වූ දිවයිනේ බොහෝ පාසල් මේ වන විට කැලෑවෙන් වැසී ඇතැයි අප කළ සංචාරකයක දී අපට දැක ගත හැකි විය.
කොරෝනා වයිරසයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා මාස පහකට ආධික කාලයක් නොකඩවා මාස 5 අධික කාලයක් පාසල් වසා ඇත.
කොරෝනා වසංගතය හමුවේ අධ්‍යාපන බළධාරින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් වසා දැමිමට පසුගිය අප්‍රේල් මස අවසානයේ කටයුතු කර තිබුනී.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව මානසිකවත් වැටිලා ඔක්කොම එකතුවෙලා පාසල් පරිසරය පිරිසිදු කර අලුත්වැඩියාවක් කරන එක අමාරු වැඩක් නොවේ.
හරිම දුකයි. මේක දැක්කම පාසලුත් නැ ඔන්ලයිනුත් නෑ වැඩ නොකර පඩි ගන්න ගුරුවරු දැක්කම හිරිකිතයි.
ගුරුවරු නෙමෙයි පාසල් සුද්ද කරන්නෙ, ඒවට මේ දෙපැත්තෙන්ම අය හරි හරියට අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳව ගත්තා. ඒ අයට සතියට දවසක් ඇවිත් මේව සුද්ද කරන්න බැරි. ඒවටත් දුක් වෙන්න, සිග්නල් සහ ස්මාට් ෆෝන් නැති ළමුන්ට සහ ගුරුවරු වෙනුවෙනුත් දුක් වෙන්න.
ඇත්තටම දරුවට අධ්‍යාපනය අහිමිවීම ඛේදවාචකයක්. වසංගත තත්වයෙන් දරුවන් බේරාගෙන පාසල් යැවීමට කටයුතු කළ යුතුයි. ගුරු ගැටලුව ද සාධාරණයි. එයට ද ඉක්මනින් විසදුමක් දියයුතුයි. ඔන්ලින් අධ්‍යාපනය සාර්ථක නැහැ. 60% ළමයි පහසුකම් නැති නිසා එම අධ්‍යාපන ක්‍රමයෙන් පිටමංවෙලා හිටියේ.රජයට කිසිම සැලැස්මක් තිබුණේ නෑ එම පහසුකම් ලබාදෙන්න. ගුරුවරු ඔන්ලයින් ඉගැන්නුවේ තමන්ගේ වියදමින් උපකරණ සහ ඩේටා වියදම් කරමින්. කිසිම රාජ්‍ය සේවකයෙක් තම අතින් වියදම් කරගෙන රාජකාරි කරනවා මම දැක නැහැ. නමුත් ගුරුවරු ඒක කළා එම කරුනට ඔවුනට ප්‍රශංසා කළයුතුයි. දරුවනට ඉක්මනින් අධ්‍යාපනය ලබාදෙන්න හැමෝම කටයුකු කළොත් හොදයි.
මේ පොටෝ වල සුන්දරත්වයක් නැත්තෙමත් නැහැ හැබැයි ඉතින් සුද්ද පවිත්‍ර කරලා ගන්න එක ලොකු දෙයක් නෙමි