
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල වැකුණගොඩ දුමිරිය හරස් මාර්ගයේදි අද (11) සවස ජිප් රථයක් දුම්රියේ හැපිමෙන් ජිප් රථයේ රියදුරු බර පතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
ඉන්ධන ප්‍රවාහන කරන ලද මෙම දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයේ සිට අලුත්වැඩියා කටයුත්තක් සඳහා රත්මලාන දුම්රිය අංගනය වෙත ධාවනය වෙමින් තිබියදි මෙම අනතුර සිදුව ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන අනතුරු බහුල තැනක් , මේක කොහොමද උනාද දන්නෙ නැහැ. ගේට්ටුවක් නම් නැහැ.
අවේලාවේ ගිය දුම්රියක් වගේ. ගේට්ටු පාලකත් ඉඳලා නෑ වගේ.
අයියෝ අයියෝ කොහොමද උනේ කියල දන්නේ නැත්ද ? ජීප් එක එනවා දැක දැක කෝච්චිය පාර හරහා දමන්න ඇති !!!!