
බ්‍රිතාන්‍යයේ රාජකීය ග්‍රිනිච් කෞතුකාගාරය විසින් 13වැනි වරට සංවිධානය කරනු ලැබූ ‘වසරේ අභ්‍යවකාශ ඡායාරූප ශිල්පියා’ (Astronomy Photographer of the Year) ඡායාරූප තරඟයේ “People & Space” අංශයේ ජයග්‍රහණය බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ලැබූ ශ්‍රී ලංකිකයෙකු වන දීපාල් රත්නායකට හිමිව තිබේ.
වෘත්තිය සහ ආධුනික ඡායාරූප ශිල්පීන් වෙනුවෙන් ලෝකයේ ඇති ප්‍රධානතම අභ්‍යවකාශ ඡායරූප තරඟය මෙය වන අතර රටවල් 75කින් ඡායාරූප 4500ක් පමණ ඉදිරිපත් වී තිබුණි.
මෙම ඡායාරූපය ලොක්ඩවුන් (Lockdown) ලෙස නම් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අපේ උණුසුම් සුභ පැතුම් !