
තම නිවෙසට අවශ්‍ය කිරි පැකට්ටුවක් ලබා ගැනීම සඳහා රාගම නගරයේ කිරිපිටි වෙළෙඳහලක් අසල පැවැති දිගු පොලිමක් ලංකාදීප කැමරාවේ සටහන් වුයේ මේ අයුරිණි
දිවයින පුරා පවතින දැඩි කිරිපිටි හිඟය නිසා බොහෝ පිරිස් කිරිපිටි සොයා දුර බැහැර ඇති වෙළෙඳහල්වලට යති.
රාගම නගරයේ ඇති මෙම වෙළෙඳහලේ කිරිපිටි ඇති බවට පැතිර ගිය ආරංචියත් සමග විශාල පිරිසක් කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට පොලිසිමේ සිටින අයුරැ ඡායාරෑපයේ දැක්වේ.
(විමුකිති එස් රුද්‍රිගු)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ කිරිපිටි ගන්න නෙමේ... සෞභාග්‍යයේ දැක්ම බලන්න ඔය කට්ටිය හිටගෙන ඉන්නේ...
වෙනස සැපයිද? ළඟදී අල, ළූණු කෑවද?
හඹා ගොස් වස බීමේ ආසාව. කොච්චර දැනුවත් වීම් කරත් දන්නේ නෑ.. වගේ ළමයින්ට මේවා පොවනවනේ...
69 ලක්ෂයේ අය නම් දැන් කිරිපිටි නවත්තලා කොළ කැඳලු බොන්නේ... එක හින්දා ඒ ගොල්ලෝ නම් මෙතන නැහැ..
ඔය පෝලිම් ඉස්සරත් තිබුණා... ඒ නිසා අමුතු දෙයක් නොවේ... මේ රජය තමයි හොඳටම කලේ...
මේ දර්ශනය දැක්කහම 70 දශකය මතක් වෙනවා, මෙන්න බලන්න සෞභාග්‍යයේ දැක්ම
ඉස්සරහට මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ
69 ලක්ෂෙට දැන් දෙවියන්ගේම පිහිටයි. මදෑ කොළා?
අල ලාභද? ලූණු ලඟදි කැවද
දියසෙන් කුමාරයාට ඡන්දේ දුන්නේ රට ගොඩ ගන්න තියෙන අන්තිම අවස්ථාව නිසානේ.
පෝලිමේ ගිහින් ඔය වගේනේ ඡන්දෙ දුන්නේ
දැන් සැපද කියල අහපු අයත් ඉතාලි ගිහිල්ල ඇවිල්ල වගේ වගක් නැතිව ඉන්නවා.
පිට දීප දේශ ජයගත්තා ගීතය: පෝලිම්වල ඉඳගෙන කන්ට අඳින්ටා පිට රටින් එනතුරු මුහුදට දත නියවන්නා.. ආදී සිංහලුන්… පිට දීප දේශ ජය ගත්තා…
කිරිපිටි කීයද කිරිපිටි හිඟද පෝලිමේ ඉන්න වුනාද පැකට් කීයක් දුන්නද වෙනස සැපද
චීනෙට රට උගස් පිට උගස් තබමින් බොරු සෝබන කොන්ක්‍රීට් මාලිගා හදන කොට අපි ගිහින් මනාපේ දුන්න හැටි හිතමින් පෝලිමේ ඉන්නකොට කාලේ යනවා දැනෙන්නේ නැහැ. සුබ අනාගතයක්