කුරුඳුවත්තේ අවන්හළක පිපිරීමක් - වීඩියෝ කොළඹ රීඩ් මාවතේ පිහිටි ජාත්‍යන්තර ආහාර සැකසුම් අවන්හලක් තුළ අද (20) අලුයම පිපිරීමක් සමඟ ගින්නක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය නිහාල් තල්දූව මහතා පැවසීය. 20 November 2021
මහනුවර අධිවේගීයේ කොටසක් නුදුරේදීම ජනතා අයිතියට කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් ලබන 28 වැනි දා විවෘත කිරීමට නියමිත ව ඇත. 19 November 2021
සඳහිරු මහ සෑය සසුනට පිදුණු වගයි! - වීඩියෝ තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ සහ ආබාධිත තත්වයට පත් රණවිරුවන්ට උපහාර දැක්වීමේ අරමුණින් අනුරාධපුර පුජා නගරයේ ඉදිකෙරුණු ‘සඳ හිරු සෑය’ වන්දනා මාන කටයුතු වෙනුවෙන් විවෘත කරමින්, සඟ සතු කොට පූජා කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදුකෙරිණි. 18 November 2021
වෙහෙර විහාර සුදෝ සුදෙන් බැබලෙති අදට යෙදී ඇති ඉල් පෝය දින ආගමික වතාවත්වලට සහභාගී වීම සඳහා රටේ විවිධ ප්‍රදේශවල පිහිටි වෙහෙර විහාරස්ථාවලට බොහෝ පිරිස් සෞඛ්‍ය නීති අනුගමනය කරමින් සහභාගී වූ අයුරු දක්නට ලැබිණි. 18 November 2021
පොලිස් කූඩුවේදී සැකකරුවෙක් මිය ගියැයි ගම්මු පොලිසිය වටලති පවුල් ආරවුලක් හේතුවෙන් අත්අඩංගුවට පත් සැකකරුවෙකු පොලිස් සිර මැදිරිය තුළදී ගෙලවැළලාගෙන මිය ගියැයි කියන සිද්ධියක් සම්බන්ධෙයන් රැස්වු දහසකට ආසන්න පිරිසක් 17දා පෙරවරුවේ ඇඹිලිපිටිය පනාමුර පොලිස්ථානය වැටලීය. 17 November 2021
ඩොල්පින් වසන්තය ඇරැඹෙයි කල්පිටිය සිදුතෙරට ඩොල්පින් වසන්තය උදාවී ඇත. මසක් පමාවී මෙවර ඩොල්පින් නැරඹුම් සමය උදාවූ බැව ඩොල්පින් යාත්‍රා කරුවෝ පවසති. 17 November 2021
‘‘දූෂණයෙන් තොර ආණ්ඩුවක් බිහි කරනවා‘‘ දූෂණයෙන්, වංචාවෙන් තොර සැබැවින්ම දක්ෂයන්ගෙන් හෙබි ආණ්ඩුවක් බිහිකර කඩා වැටුනු දේශය ගොඩනැංවීමට සමගි ජනබලවේගය කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(16) පැවසීය. 16 November 2021
සජබ පෙළපාලිය නිසා කොළඹ පාරවල් රැසක් වැසේ අධික ජීවන වියදම ඇතුළු ජනතාව මුහුණ දෙන ගැටලු රැසකට විරෝධය දැක්වීම සඳහා සමගි ජනබලවේගය ‘සාපලත් ආණ්ඩුවට එරෙහිව ජනතා බලවේගය’ යන තේවා යටතේ අද (16) පස්වරුවේ පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධයට සහභාගි වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බස් රථ ඇතුළු රථ වාහනවලින් ජනතාව කොළඹට පැමිණීම නිසා කොළඹ සහ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තද බදයක් නිර්මාණ වී තිබේ. 16 November 2021
සජබ පෙළපාළියට එන පිරිස් ආපසු හරවා යවයි සමගි ජන බලවේගය කොළඹ හයිඩ් පිටියේදී අද පැවැත්වීමටනියමිත උද්ඝෝෂණයට සහභාගී වීමට දුර පළාත්වල සිට කොළඹ බලා පැමිණෙමින් සිටි පිරිහි ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කළේය. 16 November 2021
මහාරච්චිමුල්ලේ නිවෙසක පිපිරීමක්: කතකට තුවාල අලව්ව මහරාච්චිමුල්ල පංගොල්ල ප්‍රදේශයේ නිවෙසක සිදු වූ පිපිරිමකින් කාන්තාවක තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අලව්ව පොලිසිය කියයි. 15 November 2021
රාජ්‍ය කඨින උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහ මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරස්ථානයේදී අද පැවැත්විණ. 14 November 2021
ගංවතුරින් කල්පිටියේ වගා බිමි වැනසෙයි මහ වැසිත් සමග ඇතිවු ගංවතුර හේතුවෙන් කල්පිටියේ අක්කර 6000 කට අධික ප්‍රමානයක් සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව වගාකරුවෝ පවසති. 13 November 2021
අයවැයෙන් පසු තේ පැන් සංග්‍රහයට ජනපතිත් එක් වෙයි 2022 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පාර්ලිමේන්තු භෝජනාගාරයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. 12 November 2021
කොළඹ -මහනුවර මාර්ගය අදත් පහළ කඩුගන්නාවෙන් වසා දමයි-වීඩියෝ නායයෑමේ අවදානම හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තව දුරටත් මාර්ගය වසා තැබීමට තීරණය කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය. 12 November 2021
ගම්පොළ හෝටලයක් අටබාගේ ඔයට පෙරළෙයි-වීඩියෝ ගම්පොළ - නුවරඑළිය මාර්ගයේ අටබාගේ ප්‍රදේශයේ හෝටලයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් නාය ගොස් අටබාගේ ඔයට පෙරළී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 11 November 2021
මා ඔය හරහා ඉදි කළ මිත්‍රත්ව පාලම ගසා ගෙන යයි කොටදෙනියාව හා පල්ලේගම යා කරමින් 2001 වසරේ ඉදිකර තිබූ මා ඔයේ මිත්‍රත්ව පාලමේ කොටසක් ගංවතුට ගසා ගෙන ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 11 November 2021
අරුක්කාඩු කසල අංගනයත් වැසි ජලයෙන් වැසෙයි අධිකවර්ෂාවත් සමග අරුක්කාඩු කසල අංගනය හා සියලුම ගොඩනැගිලි සම්පුර්ණයෙන් වැසි ජලයෙන් යටවී ඇත. 10 November 2021
කඩිගමුව දුම්රිය ස්ථානය අසල නායායෑමක් තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 09 November 2021
රන්දෙනිගල - රන්ටැඹේ වාන් දොරටු ඇරේ දැඩි වර්ෂාවත් සමග රන්දෙනිගල හා රන්ටැඹේ ජලාශ උපරිම ජල මට්ටම දක්වා පැමිණ සමඟ එහි වාන් දොරටු ස්වයංක්‍රීයව වරින් වර විවෘත වන බව රංදෙනිගල ජලාශ කාර්ය බාර ඉන්ජිනේරු ඩී.එම්. ධර්මදාස මහතා පවසයි. 08 November 2021
විරෝධයක් නිසා පැලවත්ත - බත්තරමුල්ල පාරේ වැසේ අධ්‍යාපන අමාතයංශය ඉදිරිපිට මේ වන විට පැවැත්වෙන විරෝධයක් හේතුවෙන් බත්තරමුල්ල - පැලවත්ත මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවත්න බව රථවාහන පොලිසිය කියයි. 08 November 2021
කොරෝනා වයිරසයට අත වනයි රට පුරා පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා ඉවත්වීමෙන් පසු බොහෝ දෙනා කොරෝනා අවදානම ද නොතකමින් ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන ආකාරය මේ දිනවල දක්නට ලැබේ. 07 November 2021
නාය ගිය කොච්චිපාරේ වැඩ අවසන් අදියරේ මධ්‍යම පළාතට පසුගිය දිනවල ඇඳහැළෙන වාර්ෂාවෙන් උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු වැටීමෙන් සහ ගම්පොළ සහ උලපනේ දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමේ කැඩී ගිය කොටස් යථා තත්වයට පත් කිරීමේ කටයුතු අවසන් අධියරේ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු නඩත්තු අංශය කියයි. 07 November 2021
ගුරු වැටුප් ගැටළුවට යක්කුත් එකතුවෙයි ගුරුවරුන්ගේ වැටුප් විෂමතා අරගලයට සහය දක්වමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා විශ්ව විද්‍යාල සිසුන් කොළඹ නාවල වීවෘත විශ්ව විද්‍යාල ඉදිරිපිට අද (05) විරෝධතාව පැවැත්වූහ. 05 November 2021
මියදෙන්න ගිය වාහන 25කට යුද හමුදාව පණ දෙයි ශ්‍රී ලංකා යුද හමුදා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් පාවිච්චියට නුසුදුසු තත්වයේ පැවති වාහන 25 ක් 4 වන ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව පසුගියදා කඳවුරුවලට බාරදුන්නේය. 05 November 2021
හෝටලයක පිපිරීමකින් තිදෙනෙක් රෝහලට වැලිගම කප්පරතොට ප්‍රදේශයේ හෝටලයක පිපිරීමකින් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 04 November 2021
තෙල්, විදුලිය, වරාය සේවකයෝ තැන් තැන්වල විරෝධයේ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අයිතියෙන් සියයට 40ක ප්‍රමාණයක් ඇමරිකානු සමාගමකට විකිණීමට එරෙහිව තෙල්, විදුලිය සහ වරාය සේවකයිනගේ පිරිසක් අද (3) කොළඹදී දැවැන්ත විරෝධතාවයක නිරත වූහ. 03 November 2021
සමුද්‍ර දේවියේ පෙට්ටි ගලවා මගීන් අවදානමේ ‘කොවිඩ්’ වසංගතයෙන් ආරක්ෂාවීමට පනවා තිබූ පළාත් සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසුව අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ කර දෙවැනි දිනය වූ අද (2) ඇතැම් දුම්රියවල මැදිරි සංඛ්‍යාව අඩු කිරීමෙන් ජනතාවට දැඩි අවදානම් තත්වයකින් දුම්රිය සේවය ලබාගැනීමට සිදුවිය. 02 November 2021
මහා ගල්කුලක් බදුල්ල - කොළඹ දුම්රිය මාර්ගය වහයි බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ දෙමෝදර රේල් ගැටයට ආසන්නව සිදුවූ නායයාමකින් අද (01) උදෑසන දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල විය. 01 November 2021
වික්ටෝරිය වේල්ල මවනා සේල රටා වික්ටෝරියා ජලාශයේ පෝෂණ ප්‍රදේශවලට පසුගිය දින ගණනක් තිස්සේ ඇද හැළුණු තද වර්ෂාවත් සමග වික්ටෝරියා වේල්ලේ දොරටු දෙකක් අද අලුයම ස්වයංක්‍රීයව විවෘත වූ බව වික්ටෝරියා ජලාශයේ නිලධාරීහු පවසති. 31 October 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026