(යොහාන් භාසුර)
මධ්‍යම පළාතට පසුගිය දිනවල ඇඳහැළෙන වාර්ෂාවෙන් උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු වැටීමෙන් සහ ගම්පොළ සහ උලපනේ දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමේ කැඩී ගිය කොටස් යථා තත්වයට පත් කිරීමේ කටයුතු අවසන් අධියරේ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු නඩත්තු අංශය කියයි.
එම කටයුතු අවසන් වූ වහාම කොළඹ සිට බදුල්ල දුම්රිය ධාවනය ආරම්භ කරන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
මේ හේතුවෙන් දුම්රිය ධාවනය ද මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නාය ගිය කොච්චිපාරේ වැඩ අවසන් අදියරේ