පාරිභෝගිකයාට ජරා සීනි කවන්න ගිය ව්‍යාපාරිකයා මාට්ටු මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉතා සූක්ෂම ලෙස ඇසුරුම් කරමින් සිටියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ සොයාගත් බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසයි. 14 December 2021
ගෑස් කඩවල විකිණෙන දර රටපුරා තවමත් ගෑස් හිඟයක් මෙන්ම ගෑස් ආශ්රිත පිපිරීම් හේතුවෙන් බොහෝ පිරිසක් දැන් දැන් දර භාවියට හුරු වෙමින් සිටිති. 13 December 2021
ලොව විශාලම නිල් මැණික මෙරටින් හමු වෙයි - වීඩියෝ ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික බලන්ගොඩ ප්‍රදේශයෙන් හමු වී ඇති බව ජාතික ස්වර්ණාභරණ අධිකාරිය කියයි. 12 December 2021
ජාත්‍යාන්තර මුහුදේදී කුඩු කිලෝ 250 නාවික හමුදා බාරයට ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකදි මත් කුඩු කිලෝ 250ක් සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 11 December 2021
නුවරඑළියට කේබල් කාර් - වීඩියෝ ලංකාවේ සංචාරක කර්මාන්තයට නව පුනරුදයක් ලබාදෙමින් පළමුවරට නුවරඑළිය සංචාරක කලාපය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ ආරම්භ කිරීමේ ව්‍යාපෘතියකට ස්විස්ටර්ලන්තයේ ආයෝජකයකු සමග ගිවිසුමකට අසත්සන් කළේය. 09 December 2021
ඉංජිනේරු ප්‍රියන්ත කුමාර පොල්හේනේදී සැමට සමුදෙයි පාකිස්තානයේ සියල්කෝට් නගරයේදී අන්තවාදී කණ්ඩායමක පහරකෑමට ලක්ව මියගිය ප්‍රියන්ත කුමාර දියවඩන මහතා තම ආදරනීය බිරිය, දරු දෙදෙනාට සහ ඥාතීන්ට සදහටම සමුදුන්නේය. 08 December 2021
රෝහලේ රඟපෑමෙන් නගරයම තැති ගනී ගම්පහ මහ රෝහල අද පෙරවරුවේ දැඩි කාර්ය බහුල ස්වභායක් ගත්තේය. ගිලන් රථවලින් තුවාලකරුවන් ලහි ලහියේ රගෙන එන අයුරු දක්නට ලැබිණි. 08 December 2021
ආරක්ෂක උපදේශක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (07) පස්වරුවේ රැස්විය. 07 December 2021
ගමම හඬවා ප්‍රියන්තගේ නිසල සිරුර උපන් ගමට පාකිස්තානයේ සියල්කොට්හි දී අන්තවාදීන් පිරිසකගේ පහරකෑමට ලක්ව ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ සිරුර අද අලුයම 3.00 පමණ පවුලේ ඥාතින්ගේ විලාප මැද ඔහුගේ නිවෙසට රැගෙන ආවේය. 07 December 2021
පාට පාට පාලම් එපා මඩ ගෑවෙන් නැතිව යන්න පාර හදලා දෙන්න ආණමඩුව සියඹලාගස්වැව නායික්කුලම මාර්ගය වැසි දිනවලදි කිසිදු ලෙසකින් ගමන් කිරීමට නොහැකි ලෙස අබලන්ව ඇති බව මෙම මාර්ගය භාවිතා කරන සිසුන්,ගුරුවරුන් හා මව්පියෝ පවසති. 06 December 2021
ඥානසාර හිමියන්ට කාන්තන්කුඩියේදී උණුසුම් පිළිගැනීමක් ශ්‍රී ලංකාව තුළ ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පත්කළ එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා කාන්තන්කුඩිය බද්රිය්යහ් ජුම්මා පල්ලියේදී ඊයේ (4) පැවැති විශේෂ වැඩසටහනේදී මුස්ලිම් ජනතාව එම කමිටුවේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උණුසුම් ලෙස පිළිගත්හ. 05 December 2021
නායක ඇත්තන්ගේ නෑනිලගේ තුන්මහේ පොජ්ජට මහකපු ඇත්තෝ සියයක් නමක් දඹානේ ආදිවාසී නායක වන්නියලෑ ඇත්තන්ගේ බිරිය වූ හින් මැණිකාගේ තෙමස් පූර්ණ පිංකම අද දහවල් දඹානේ ආදිවාසී නායකයගේ නිවසේදි පැවැත්විණි. 04 December 2021
වරායට එන ආයෝජකයන්ට සියලු පහසුකම් එකම තැනකදී හම්බන්තොට වරයාට එන දෙස් විදෙස් ආයෝජකයන්ට එකම ස්ථානයකින් සියලු පහසුකම් සැලසීමේ (සුහුරු) මධ්‍යස්ථානය හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රය තුළ විවෘත කර ඇත. 04 December 2021
විදුලිය බිඳවැටීමෙන් කොළඹ මාර්ග හිරවෙයි විදුලිය සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් රට තුළ සමස්ත විදුලිය සැපයුම අද (03) පෙරවරුවේ බිඳ වැටීමත් සමඟ කොළඹ නගරයේ විදුලි සංඥාා ක්‍රියාවිරහිත වීමෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය විය. 03 December 2021
ඇමති ලේකම්වරුන් රන් සෙවූ තැන පොලිසිය කැනිම් අරඹයි - වීඩියෝ යුද සමයේ කොටි ත්රස්තවාදීන් වළ දැමූ බවට සැකකර මුලතිව් පුදුකුඩිඉරිපුප් ප්‍රදේශයේ අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කැනීම් නැවත අද ආරම්භ කළ බව පුදුකුඩුඉරිප්පු පොලිසිය කියයි. 03 December 2021
අපේ කුණු එතෙරින් ඇවිත් ඉවත් කරයි ගාල්ල කොටු බැම්ම පිරිසිදු කිරීමේ වැඩසටහනක් ගාලු උරුමය පදනම විසින් සංවිධානය කරන ලදි. මේ සඳහා ‘කනෙක්ටඩ් ඩීම්ස්’ ආයතනයේ දායකත්වයෙන් විදේශිකයන් පිරිසක් ද සහභාගී වී සිටියහ. 02 December 2021
එයා අස්තානා මංගල ගමන පිළිගෙන කසකස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට එයා අස්තානා ගුවන් සේවයේ මංගල ගුවන් යානය කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට අද දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය. 01 December 2021
රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උලෙළ රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උලෙළ ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ආරාධනයෙන් ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ශාලවේදී පැවැත් වුණී. 30 November 2021
කුණු අල කිලෝ 45,000ක් දඹුල්ලේ ගබඩාවකින් මතු වෙයි මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ 45,000කට අධික ප්‍රමාණයක් දඹුල්ල ගබඩාවක සිද්ද කරමින් තිබියදී දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් සොයාගනු ලැබීය. 29 November 2021
ගඟේ ගිළුණු මෝටර් රථය පැය 14කට පසු ගොඩ ගනී - වීඩියෝ මහනුවර තැන්නෙකුඹුර ගුරුදෙණිය ප්‍රධාන මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී මහවැලි ගඟට පෙරළුණු මෝටර් රථය පැය 14 පසු අද දහවල් ගොඩ ගත් බව පොලිසිය කියයි. 28 November 2021
නිල්දණ්ඩාහින්න-වලපනේ මාර්ගයට ගල් පෙරළෙයි නුවරඑළිය වලපනේ ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවක් සමග නිල්දණ්ඩාහේන වලපනේ ප්‍රධාන මාර්ගයේ පුස්සලපිටිය ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට ගල් කිහිපයක් අද (28) පෙරලීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නුවරඑලිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය. 28 November 2021
දඹුල්ලේ එළවළු මිල සීඝ්රයෙන් පහතට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දින ගණනාවකින් එළවළු තොග ලැබීමත් සමඟ සීඝ්රයෙන් එළවළු තොග මිල පහත වැටී ඇතැයි වෙළඳ ව්‍යාපාරිකයෝ පවසති. 27 November 2021
කුරිඤ්ඤංකර්නි පාලමේ වැඩ අවසන් වනතුරු නාවික හමුදාවෙන් මගී යාත්‍රා සේවයක් කින්නියාහි කුරිඤ්ඤංකර්නි පාලමේ ඉදිකිරීම් සම්පූර්ණ කරන තෙක් ජනතාවට ආරක්ෂිතව කළපු ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්ෂිත මගී යාත්‍රා සේවය ආරම්භ කළේය. 26 November 2021
පා දෙණිය -අනුරාධපුර මාර්ගය ජලයෙන් යටවෙයි පසුගිය දින දෙකක් පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් අද (25) උදෑසන සිට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටම අඩි පහ බැගින් විවෘත කිරීමෙන් පසු පාදෙණිය - අනුරාධපුර ප්‍රධන මාර්ගය දැදුරුඔය පාළම ආසන්නයෙන් ජලයෙන් යටවී තිබේ. 25 November 2021
කල්‍යාණි රන් පිවිසුම විවෘත කෙරේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම නොහොත් ’කල්‍යාණී රන් පිවිසුම’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ අතින් මීට මොහොතකට පෙර විවෘත කෙරිණි. 24 November 2021
කඳසුරිඳු පිහිට පතා එතෙර සිට ඇවිත් කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මුළු මනින්ම නැවති තිබු විදේශීය සංචාරක කාර්මාන්තයට නව ජිවයක් ලබා දෙමින් මේ දින වල නැවත විදේශීය සංචාරක පිරිස් කතරගම පුදබිම සහ යාල වන උද්‍යානය නැරඹීම පිණිස පැමිණෙමින් සිටිති. 24 November 2021
වානිජ නගරයට රත්තරන් ගේට්ටුවක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම විවෘත කිරීම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ අතින් හෙට (24) සන්ධ්‍යාවේ සිදුකෙරේ. 23 November 2021
දීඝවාපි දාගැබේ ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසයට අයත් රාජ්‍ය ලංඡනයක් දීඝවාපි දාගැබේ දකුණු වහල්කඩින් ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් බවට කියවෙන රාජ්‍ය ලාංඡනයක් මතුව වු බව පුරා විද්‍යා දෙපාරත්මේන්තුවේ දීඝවාපි ස්ථානභාර නිලධාරි එම්.කේ.සි කුමාර මහතා පවසයි. 23 November 2021
පාසල් 6 - 9 දක්වා ශ්‍රේණි ඇරැඹේ රජයේ සහ අනුබද්ධ පාසල් වල අතරමැදි පන්ති අද (22) යළි ආරම්භ කෙරිණි. 22 November 2021
පෑලියගොඩට එළවළු ලැබීම සියයට 60 පහතට පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළට එළවළු ලැබීම සියයට 60න් පමණ අඩු වී ඇතැයි මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්.එම්. උපසේන මහතා පවසයි. 21 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026