චමරි ඇතුළු කාන්තා ක්‍රිකට් බලඇණිය දිවයිනට එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ , ක්‍රිකට් තරග සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ජයග්‍රහණය අත්කර ගත් චමරි අතපත්තු ඇතුළු ජයග්‍රාහී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය. 27 January 2022
වර්ජනයෙන් බස්නාහිර රෝහල් අඩපණයි සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ වැටුප් විෂමතා ගැටලුව මුල්කරගනිමින් බස්නාහිර පළාතේ සියලුම රෝහල්වල අද (26) පෙරවරු 7.00 සිට හෙට (27) පෙරවරු 7.00 දක්වා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය. 26 January 2022
වැටුප් වැඩි කළ සතුටට දරුවන්ට අයිස් පලම් ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමෙන් පසු ලබාගත් පළමු වැටුපෙන් නිකවැරැටිය අවුලේගම සංඝබෝධි මැදි විදුහලේ ගුරුවරු දරුවන්ට අයිස් පලම් දන්සලක් දුන්හ. 25 January 2022
හොරොයින් කිලෝ 340 කොළඹ වරායට බහුදින යාත්‍රාවකින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට මෙරට මුහුදු සීමාව වෙත රැගෙන එමින් සිටියදී දකුණු මුහුදු සීමාවේ දී ඊයේ (24) අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ 340 ක තොගය අද (25) දහවල් නාවික හමුදාව විසින් කොළඹ වරයා වෙත රැගෙන එන ලදි. 25 January 2022
පාලම කඩාගෙන කළුගල් ලොරිය ගඟට වැටෙයි කොටපොළ මෙදේරිපිටිය පොද්දන යාකරන කිරිවැල්දොළ ගඟ හරහා ඇති පාලමෙන් ගමන් ගත් කළුගල් පැටවූ ලොරි රථයක් පාලමේ කොන්ක්‍රීට් තහඩුව කඩාගෙන ටිපර් රථය සමඟ අඩි 30 ක් ගැඹුරු ගගට කඩා වැටී ඇතැයි දෙනියාය පොලිසිය කියයි. 24 January 2022
පහළ යාංඔය රක්ෂිතයේ ජයටම වැලි ජාවාරමේ ආරක්ෂක අංශ සාමාජිකයන් බව කියමින් ප්‍රදේශයෙ පදිංචි පුද්ගලයන් කිහිපදෙනෙකු ද සමග පහළ යාංඔය රක්ෂිතයට අයත් වාගොල්ලාකඩ මහාපරිමාණ වැලි ජාවාරමක් සිදු කරන බව ප්‍රදේශාවසිහු පවසති. 24 January 2022
වික්ටෝරියාවත් හිඳෙයි මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින වැසි රහිත වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සීග්‍රෙයන් අඩු වී ඇති අයුරු දිස්වූ අයුරුයි මේ. 23 January 2022
කාසල්රී-මාවුස්සාකැලේ ජල මට්ටම තවත් පහළට මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව තවදුරටත් පහළ බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය. 21 January 2022
ජ‘පුර සිසුහු පාරට බසිති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලයේ සිට පා ගමනින් පැමිණ විජේරාම හන්දියේ සිට මේ වන විට උද්ඝෝෂණයක නිරතව සිටිති. 19 January 2022
ආදරය වෙනුවෙන් ද්වන්ධ සටනක් අම්පාර දීඝවාපී ප්‍රදේශයේ කැලෑවක් අසල දින කිපයක් තිස්සේ ඇතුන් දෙදෙනකු ද්වන්ද සටනක යෙදි සිටින බව ප්‍රදේශවාසීහු පවසති. 18 January 2022
කූරගල චෛත්‍යයේ නිදන් වස්තු තැන්පත් කරයි ඓතිහාසික කූරගල සාක්‍යසුගත මහ සෑයට නිදන් වස්තු තැන්පත් කිරිම ජනාධාපති ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළහ. 17 January 2022
සවනක් රැස් විහිදෙයි යළි කූරගල ඓතිහාසික කූරගල පුදබිමේ ඉදිවෙන අසදිස සාක්‍යසුගත මහ සෑ මලුවේ නිදන් වස්තු තැන්පත් කිරිමට පෙර පන්සියයක් මහා සංඝරත්නය සහභාගී කරවමින් සෙත් පිරිත් දේශණාවක් පෙරදින රැය පහන්වන තුරු පැවැත්විණි. 16 January 2022
මහවැලි ගං කොමළිය සිඳි යයි මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති කාලගුණය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙස පහළට ගොස් ඇත. 16 January 2022
අනතුරින් පසු බසයට ගිනි තබයි අවිස්සාවේල්ල මානියම්ගම මාර්ගයේදී 65 හැවිරිදි පාපැදිකරුවකු ඇඟලුම් කම්හල් සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයකට යට වී මිය යාමත් සමඟම කුපිත නගරවාසීන් බස් රථයට ගිනි තබා විනාශ කර ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි. 15 January 2022
පාර්ලිමේන්තුවේ නව සැසියට සූදානම් වෙමින් නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය විවෘත කිරීමෙි උත්සවය සඳහා පෙරහුරුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. 15 January 2022
‘පොඩි මැණිකේ‘කොටගලින් නවතී:මගීන් නොසන්සුන් සංඥා ලබා නොදිම නිසා විනාඩි 30 පමණ කාලයක් කොටගල දුම්රිය ස්ථානයට කිලෝමීටරයක් පමණ නුදුරින් නතර කර තිබු පොඩි මැණිකේ දුම්රිය පොලිස් නිලධාරින්ගේ මැදිහත් විමෙන්අද (14) පස්වරු 1 ට පමණ කොටගල දුම්රිය ස්ථානයට ධාවනය කරවා තිබේ. 14 January 2022
දුම්රිය වර්ජනයෙන් මගීහු අමාරුවේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් දුම්රිය වාර 200 කට අධික සංඛ්‍යාවක් අවංගු කිරීමත් සමඟ ධාවනය වූ දුම්රිය කීපයේ ගමන් කිරීමට ජනතාව උත්සාහ කිරීමෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අද (13) පස්වරුවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවිය. 13 January 2022
ගෑස් ලීක් වී මුළුතැන්ගෙට හානි වී කුරුණෑගල,වෙලන්ගොල්ල ප්‍රදේශයේ නිවසක තිබූ ගෑස් සිලින්ඩරයක් ගිනි ගැනීමෙන් එම නිවසේ මුළුතැන් ගෙටදැඩි අලාභානි සිදුවිය. 13 January 2022
ජවිපේ පිරිසක් තෙල් ටැංකි සංකීර්ණයට කඩා පනිති ඉන්දියාවට බදු දුන් බව කියන ත්‍රිකුණාමලයේ චීනවරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කොටගත් ‘‘ජාතික සම්පත් විකිනීමට එරෙහි ක්‍රියකාරීහු පිරිසක් අද පස්වරුවේ බලහත්කාරයෙන් ඇතුළු වූහ. 13 January 2022
වරාය නගරය නැරඹීමට ජන ගඟක් කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව නැරඹීම සඳහා මේ වන විට ජනතාව විශාල වශයෙන් පැමිණෙමින් සිටිති. 13 January 2022
අම්පාර උක් ගොවියෝ පාරට බසිති හිගුරාන සීනී සමාගම රජයට පවරා නොගන්නැයි ඉල්ලමින් අම්පාර දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය සහ උක්ගොවියෝ හිගුරාන නගරයේ උද්ගෝෂණ ව්‍යාපාරයක නිරත වූහ. 12 January 2022
නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරැඹෙයි ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පෙරළියක් බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ ආරම්භ විය. 12 January 2022
විදුහල්පති විරෝධයෙන් බත්තරමුල්ල පාර අවහිර වෙයි ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විදුහල්පති සමිති සන්ධානය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වේ. 12 January 2022
සුව රැකවරණ මැද අපි යමු ඉදිරිය ට රජයේ සහ අනුබද්ධ පාසල්වල ඉගැන්වීම් කටයුතු අද සාමාන්‍ය පරිදි ආරමභ වූ අතර සිසු දරුවන් ඉතා උනන්දුවකින් පාසල්වලට පැමිණ සිටිනු දක්නට ලැබිණි. 10 January 2022
බලන් වරාය නගර සුන්දරත්වය කොළඹ වරාය නගරයේ ඉදිකළ ඇවිදීමේ මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය අද (9) විවෘත කළේය. 09 January 2022
‘‘ජනපතිගේ වැඩපිළිවෙළට හැමෝම ආශිර්වාද කළ යුතුයි‘‘ නොදන්නා වසංගතයකිනුත් රටවැසියන් බේරා ගෙන ජනතාවට ජීවත්වීමට දෙවතාවක් නිදහස උදා කර දුන් ජනාධිපතිගේ ඉදිරි වැඩපිළිවෙළට සහාය වීම සැම දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව මිරිසවැටිය විහාරාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියෝ පවසති 09 January 2022
බල මැන වඩින‘යුරු මහ සඟ ලොව පතල භූතාන,ටිබෙට්,නේපාල් සහ ඉන්දියාවේෙ භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් 79 දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් මෙට වන්දනා චාරිකාවක් සදහා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ. 07 January 2022
දළදා වන්දනාකරුවන්ට ටෙම්ලින් උද්‍යානය මහනුවර දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන් සඳහා පොදු පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ලෙස සකස් කළ ටොම්ලින් උද්‍යානය සහ නාගරික රථගාල මත ඉදිකළ පොදු පහසුකම් උද්‍යානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් හෙට (8) විවෘත කෙරේ. 07 January 2022
අලි නිවුන් සහෝදරයෝ මුල් වරට දිය කෙළියට යති පින්නවල අලි අනාථාගාරයේ දී මීට සිව් මසකට ඉහතදී උපත ලද නිවුන් පිරිමි අලි පැටව් දෙදෙනා අද සිය මව වන සුරංගි සමග පළමු වරට මා ඔයේ දිය නෑමට ගිය බව සත්වෝද්‍යානය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය. 06 January 2022
මාදුරුඔය ගොවියෝ කුඹුරු දෙස බලා හූල්ලති මාදුරුඔය ජලාශය යටතේ යළ මහ දෙකන්නෙයේ වගා කරන අක්කර 60,000ක ගොයමට කාබනික පොහොර යෙදුව ද ඒවායේ වැඩීමක් සිදු නොවන බව ගොවීහු චෝදනා කරති. 06 January 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026