කිලෝ මීටර් 64 ක් දිගට රුසියන් හමුදා සීරුවෙන්
යුක්රේනයත් රුසියාවත් අතර, බෙලරූස් දේශසීමාවේ, සාම කතා පැවැත්වෙද්දී, රුසියන් හමුදා යුක්රේනයේ කියෙව් අගනුවර වට කර ඇති බවත්, චන්ද්රිකා ඡායාරූප අනුව, රුසියන් හමුදා රථ නගරය අද්දර සිට කිලෝ මීටර් 64 ක් දුරට විහිදී තිබෙනු දකින්න ලැබෙන බවත් ඇමෙරිකාව පවසයි.