IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ඩීසල් පෝලිම් තවත් දිගු වෙයි

(යොහාන් භාසුර)

ඩීසල් හිඟය අද (28) දිනයේ ද රට පුරා දැකිය වූ අතර ඒ හේතුවෙන් කොළඹ නගරය ඇතුළු බොහෝ ප්‍රදේශවල ඩීසල් මිලදී ගැනීමට දිගු පෝලිම් දැකිය හැකිවිය.

කොළඹ නරගයේ බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 ක සහ ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් තොග පැවැති අතර පෙට්‍රල් ලබාගැනීමට සැළකිය යුතු පෝලිම් නොතිබුණි.

ඩීසල් සහ පෙට්‍රල් සීමා සහිතව ලබාදෙන ලෙස ඛනිජ තෙල් සංස්ථාව දැනුම්දී ඇති බවත් ඒ හේතුවෙන් සීමිත ප්‍රමාණයක් පමණක් එක වාහනයකට ලබාදෙන බවත් කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හලක කළමනාකරුවෙක් පැවසීය.

පැය කීපයක් පෝලිමේ රැදි සිට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන මිලදී ගැනීමට නොහැකි වීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්ව සිටි අතර හැකි ඉක්මණින් ඉන්ධන ගැටලුවට විසඳුමක් ලබාදෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

(ඡායාරූපය: ළහිරු හර්ෂණ)  

 



අදහස් (4)

ඩීසල් පෝලිම් තවත් දිගු වෙයි

Sobhitha Tuesday, 01 March 2022 02:33 PM

දරුවනි, ඉවසන්න විනීතව නිර්වාණයට යන පෝලිම දිගයි... පින්වතුනි...!

:       8       12

sugath Tuesday, 01 March 2022 03:27 PM

පෝළින් යුගයක් නැවතත් අරඹව් හෙළ භුමි තලේ ලංකා....//

:       5       20

Rohana Thursday, 03 March 2022 10:31 PM

මේක රට කාපු ආණ්ඩුවක්. අත්‍යාවශ්‍ය දේවල්වත් හිඟයකින් තොරව සපයන්න දන්නෙ නෑ...

:       0       0

Perera Thursday, 03 March 2022 11:38 PM

ඔව් ඉතින් ඔය වගේ පෝලිමේ ගිහින්නේ ‘‘විරුවාට‘‘ ඡන්දෙ දීලා පත්කරගත්තේ. 5000 ගානෙ බෙදුවාම 69 ලක්ෂය ආපහු 2024දී ආයෙත් පත්කර ගනීවි. ලංකාවට ජයවේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 617 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17573 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site