
(යොහාන් භාසුර)
කොළඹ නගරයේ බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද (20) පෙරවරුවේ ද ඉන්ධන නොමැති වීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියහ.
ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොමැති අතර ඇතැම් පිරවුම්හලවල ඔප්ටේන් 92 පෙට්‍රල් නොමැති අතර පිරවුම්හල් වැඩි සංඛ්‍යාවක භූමිතෙල් නොමැත.
මෙම තත්වය හේතුවෙන් බොහෝ ඉන්ධන පිරවුම්හල්වල පොලිම් දැකිය හැකි විය. බොහෝ ඉන්ධන පිරවුම්හල්වල කළමනාකරුවන් පැවසුවේ ඉන්ධන ඇනවුම්කර තිබුණ ද සැපයුම ප්‍රමාද වීමෙන් හිඟයක් නිර්මාණය වී ඇති බවයි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්ධන පිරවුම්හල්වල අදත් පෝලිම්
fairoos Sunday, 20 February 2022 05:21 PM
මේ කාලකණ්ණි ආණ්ඩුව රටට සාපයක්...සර් ෆේල්..!
siripala Sunday, 20 February 2022 07:27 PM
ඔබ නිදන්න... ඔබ නිදන්න... සුවෙන් සැතපිලා, ඉන්ධන නැව් නතර වෙලා, ඩොලර් නැතිවෙලා...!
sharm warn Tuesday, 22 February 2022 12:00 PM
සෞභාග්‍යයේ දැක්ම කියන්නේ මේකට හොඳේ... ගිහිල්ලා අර පෝර්ට් සිටියේ වැලි ගොඩවල් බලලා සතුටු වෙන්න...