ශ්‍රී ලංකා - චීන මිතුදම අභිමානවත්ව සමරයි චීන ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවයන්ට වසර 65ක් සහ රබර් සහල් ගිවිසුමට වසර 70ක් පිරීම සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සංවිධානය කළ සැමරුම් උත්සවයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද (17) පැවැත්විණි. 17 February 2022
හුණුපිටිය ගංගාරාම විහාරයේ අවසන් මහ පෙරහරේදී... කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර අද (16) රාත්‍රී වීදි සංචාරය කළේය. 16 February 2022
කොළොම්පුර හැඩ කරන නවම් පෙරහර වීදි සංචාරය කරයි කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යයේ පළමු දින පෙරහර අද (15)පස්වරුවේ වීථි සංචාරය කෙරේයි. 15 February 2022
වැලි නිසා වැනසෙන පොලොන්නරුවේ වන සම්පත පොලොන්නරුව මහවැලි බී කලාපයේ වැලි ජාවාරම් නිසා ගංගා, ඔයවල්, ඇල පද්ධති විනාශ වී ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති. 15 February 2022
ගුවන් හමුදාව ගොයම් කපන්න කුඹුරට බසියි මෙරවැව, කනුගහවැව සහ අම්පාර ප්‍රදේශවල අඩු ආදායම් ලාභී ගොවි පවුල්වල මෙම කන්නයේ ගොයම් අස්වැන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බහුකාර්ය ගොයම් කැපීමේ යන්ත්‍රවලින් නොමිලයේ නෙළාදීමේ ව්‍යාපෘතියක් ගුවන් හමුදාව ආරම්භ කර තිබේ. 14 February 2022
රෝහල් සේවකයෝ මහ පාරේ:රෝගීහු කොරිඩෝවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ හෙද, අතුරුවෛද්‍ය සහ පරිපූරක සේවාවන්ට අයත් වෘත්තීය සමිති 18ක් එක්ව ආරම්භ කර ඇති වැඩවර්ජනය නිසා ප්‍රතිකාර ගැනීමට පැමිණි අසාධ්‍ය රෝගීන් රෝහල් කොරිඩෝව තුළ දැඩි අපසුතාවයෙන් සිටිනු එහි ගිය අපට දැක ගත හැකියි. 14 February 2022
රුසියාව කළු මුහුදේ යුද අභ්‍යාසයක රුසියානු හමුදා බෙලරුස් රාජ්‍යයේ,ක්‍රිමියා අර්ධද්වීපයේ සහ යුක්රේන දේශ සීමා අසල ස්ථානගත කරමින් යුක්රේනය කොටුකර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 13 February 2022
වනජීවි මාමලාගේ කරෙන් කිලෝ මීටර් තුනක් ආ අලි පැංචා පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ වන අලි මාරුවන ස්ථානයක රෑනෙන් අතරමංව සිටි දින හතක් වයසැති අලි පැටියකු වැලිකන්ද අඩවි වන කාර්යාලය නිලධාරීහු පිරිසක් කිලෝමීටර් තුනක් දුර කරේ තබාගෙන ගෙනැවිත් ප්‍රතිකාර සඳහා ගිරිතලේ වන ජීවී පශු වෛද්‍ය කාර්යාලට බාර දුන්හ. 12 February 2022
අපු‘ර සුව සේවකයෝ මහ පාරේ වැඩ වර්ජනයේ නිරතව සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවල නිරත පිරිස අද දහවල් අනුරාධපුර ඩී.එස්.සේනානායක වට ඉදිරිටදි උද්ඝෝෂණයක නිරතවුහ. 11 February 2022
ජීවිත රැසක් අනූනවයෙන් බේරුනු අනතුර හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ප්‍රදේශයේ පිහිටි ඇඟලූම් කම්හලක සේවය කරන සේවිකාවන් පිරිසක් රැගත් බස් රථයක් අද පෙරවරුවේ පොලොන්නරුව සිංහපුර මාර්යේ අලිවංගුව ප්‍රදේශයේදී පොලොන්රුව උතරු ඇළට පෙරළී ඇතැයි බෝක්කුවක සිරවීමෙන් ජිවිත රැසක් අනූනවයෙන් බේරී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 10 February 2022
පොහොට්ටුවේ රැළියට ජන ගඟක් රජයේ දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන රැස්වීම් මාලාවේ පළමුවැන්න අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වේ. 09 February 2022
ගොවීන්ට වන්දි ගෙවීම අරඹයි 2020/21 මහ කන්නයේ වගා හානි ලබාදීම ආරම්භ කරමින් නැගෙනහිර පළාතේ ගෙවීන් සඳහා වන්දි මුදල් ප්රදානය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දී අද (08) සිදුකෙරිණි. 08 February 2022
සෞඛ්‍ය වර්ජනයෙන් ටවුන් හොල් අවහිර වෙයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ වර්ජනය හේතුවෙන් කොළඹ නගරශාලාව අවට මේ වන විට දැඩි රථවාහන තදබදයක් පවතී. 08 February 2022
සෞඛ්‍ය සේවක වැඩවර්ජනය නිසා රෝගීන්ට දැඩි පීඩා සෞඛ්‍ය ක්ෂේත්රයේ හෙද, අතුරුවෙද්‍ය සහ පරිපූරක සේවාවන්ට අයත් වෘත්තීය සමිති 18ක් එක්ව අද (7) උදෑසන සිට ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් රටපුරා රෝහල්වල කටයුතු අඩාල වී රෝගීහු දැඩි පීඩාවට පත්වූහ. 07 February 2022
වී අලෙවි මණ්ඩලයේ අටු කොටු පිරෙයි නව මිල ගණන් යටතේ වයඹ පලාත් වී මිලදී ගැණීම් වී අලෙවි මණ්ලඩය මගින් වයඹ පළාතේ ගබඩා මධ්‍යස්ථාන 08 කදී ආරම්භ කළ බව වයඹ පලාත් බාර ප්‍රාදේශීය කළමනාකාර රසිත වෙරංග මහතා පවසයි. 07 February 2022
මුලතිව් නාගචෝල කුරුන්දි විහාරය වන්දනා කරන්න අවසර වසර 800 කට පමණ පෙර කාලිංග මාඝ ආක්‍රමණයෙන් වැළලී ගොස් තිබියදී මෑතකදී මතු කරගනු ලැබූ උතුරේ බෞද්ධ උරුමයක්වූ මුලතිව් නාගචෝල කුරුන්දි විහාරය බෞද්ධයන් ඇතුලු සියලු ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා පෙරේදා (5) සිට විවෘත කෙරිණ. 07 February 2022
එළවළු මිල සියයට 40කින් පහළට යාපනයේ බීට් රූට් අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම්ත් සමඟ බීට්රූට් කිලෝවක තොග මිල රුපියල් 100 කින් පමණ පහත වැටී ඇතැයි වෙළෙන්දෝ පවසති. 06 February 2022
ළිඳට වැටුණු දරුවා බේරා ගන්න මෙහෙයුමක් මොරොක්කෝවට උතුරින් පිහිටි දුෂ්කර ගම්මානයක ගැඹුරු ළිඳකට වැටී සිරවුණු දරුවෙකු බේරාගැනීම සඳහා මොරොක්කෝ ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් කාලය සමග සටන් කරමින් සිටින බව පැවැසෙයි. 04 February 2022
74 වැනි ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරේ ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයෙන් මිදී උත්තරීතර නිදහස ලැබ වසර 74 ක් සපිරීමේ අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්, කොළඹ, නිදහස් චතුරස්රයේ පිහිටි ‘ජාතියේ පියා’ යන විරුදාවලිය ලද ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුව අභියස දී ඉතා අභිමානවත් හා චාම් අයුරින් අද (4) පෙරවරුවේ පැවැත්විණි. 04 February 2022
කල්පිටියේ රාබු විකුණා ගත නොහැකිව කුණු ගොඩට විසි කරයි කල්පිටියේ අර්ධද්විපයේ වගාකර ඇති රාබු වගාව විකුණා ගැනිමට නොහැකිව වළ දමන බව වගාකරුවෝ පවසති. 03 February 2022
සියක්කාරයාට ඩ්‍රෝන යානා වලින් බාධා මන්නාරම වංකාලෙයි කලපුවට මේ දිනවල ෆ්ලෙමින්ගෝ (සියක්කාරයා) පක්ෂීන් 4000 ක පමණ කණ්ඩායමක් පැමිණ ඇත. 03 February 2022
ත්‍රිරොද රියේ ගිය හතරක් දුම්රියට බිලි - වීඩියෝ බූස්ස වැල්ලබඩ දුම්රිය හරස් මාර්ගයේදි බෙලිඅත්ත සිට අනුරාධපුරය දක්වා ධාවනය වු සිඝ්‍රගාමි දුම්රියේ අද (01) පෙරවරුවේ ත්‍රි රෝද රථයක් හැපි ත්‍රි රෝද රථයේ සිටි එකම පවුලේ සිව් දෙනෙකු මියගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි. 01 February 2022
නිදහස් උළෙලට යන අපේ රටේ අමුත්තා යුද හමුදාපතිගේ නිරීක්ෂණයට ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු රෙජිමේන්තුව නිෂ්පාදනය කරන ලද වෙඩි නොවදින ප්‍රථම සැහැල්ලු සන්න හා සන්නද්ධ රථය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයථානයේදී අද දින පරීක්ෂාවට ලක් කළේය. 31 January 2022
විදුලි අර්බුදය අස්සේ කොළඹ නගරයේ මහ දවල් ලයිට් කොළඹ 2 ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ කිලෝමීටරයකට වඩා දුරක පිහිටි සියලු විදුලි පහන් මේ මොහොත වන විටත් දැල්වෙන අයුරු අප ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි. 31 January 2022
කොරෝනා නිවාඩුවේ මෝටර් රථයක් නිෂ්පාදනය කළ සිසුවා මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු කොරෝනා වසංගතය පැවති වසර දෙකක කාල සීමාවේ දී මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට සමත්ව තිබේ. 31 January 2022
ලෝකයේ සාමය රකින්න යන අපේ රණවිරුවෝ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා දිවයිනෙන් පිටත්ව යන 13 වන ලෙබනන් සාමසාධක කණ්ඩායම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්ව පනාගොඩ පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි සම්මාන පෙළපාලියක් පිරිනැමීය. 30 January 2022
නිදහස් දින පෙරහුරුව නිදහස් චතුරඝ්රයේදී 74 වැනි නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අද (29) කොළඹ නිදහස් චතුරඝ්‍රය හා ඒ අවට පැවැත්විණි. 29 January 2022
අඹගස්වැව වඳපීදුණු ගොයමට ගිනි තබයි මැදිරගිරි මහ අඹගස්වැව යාය නවය එකමුතුගම ප්‍රදේශයේ කාබනික සහ දියර පොහොර යොදා වගා කළ කුඹුරු අක්කර 200 පමණක් පමණ ගොයම ගොවින් විසින් ගිනි තබා විනාශ කරනු ලැබීය. 28 January 2022
යුද හමුදාවේ කාබනික වී වගාව සරු වී මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 59 වැනි සොනංකය සහ කන්දකාඩු යුද හමුදා ගොවිපොළේ කාබනික පොහොර යොදා වගා කළ කුඹුරුවල අස්වැන්න නෙළීම මේ දිනවල සිදු කරයි. 28 January 2022
රටට සෙත් පතා මහ සඟරුවන 1000ක් ජය පිරිත් දෙසති රටට සහ ජනතාවට සෙත් පතා ආරක්ෂක අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධානය කරන ජය පිරිත් සජ්ජායනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ පස්වරුවේ පැවැත්විණ. 27 January 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026