IMG-LOGO

ශ්‍රී ලංකා - චීන මිතුදම අභිමානවත්ව සමරයි

(ඩයනා උදයංගනී)

චීන ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවයන්ට වසර 65ක් සහ රබර් සහල් ගිවිසුමට වසර 70ක් පිරීම සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය සංවිධානය කළ සැමරුම් උත්සවයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද (17) පැවැත්විණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට මෙරට දේශපාලන පක්‍ෂ රැසක නියෝජිතයෝ සහභාගී වී සිටියහ.

වසර 65 සපිරෙන චීන-ශ්‍රී ලංකා තානාපති සබඳතා වෙනුවෙන් නිකුත් කළ සමරු සාර සංග්‍රහය එළිදැක්වීම ද මෙහිදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වැඩ බලන සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසින් එම සමරු සාර සංග්‍රහය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ නායකයන්ට පිළිගන්වනු ලැබීය.



අදහස් (3)

ශ්‍රී ලංකා - චීන මිතුදම අභිමානවත්ව සමරයි

sharm warn Friday, 18 February 2022 11:59 AM

එතකොට මේක සමරන්න එක චීනෙක්වත් ආවේ නැද්ද? අපේ අය විතරක් උඩ දාගෙන නටලා හෙම්බත් වෙලා ගෙදර බලා ගිහිල්ලාද?

:       0       2

senaSaturday, 19 February 2022 11:15 AM

එයාලා මොකට එන්නද? එයාලා කියන්න ඇති මෙහෙම දෙයක් කරපල්ලා කියලා...

:       0       2

janahitha Sunday, 20 February 2022 01:09 PM

නොදකින්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 471 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 908 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site