(සුජිත් හේවාජුලිගේ )
"සරුසාර කිතුලයි - තිරසාර රටයි” යන තේමාව රැගත් කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මග කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ජනාධිපතිවරයාට අද පිළිගන්වනු ලැබීය.
ගාල්ල අක්මීමන හියාරේ ජලාශය අසලදී මෙම උත්සවය අද පැවැත්විණ.
කිතුල් පැණි නිෂ්පාදනය සඳහාවූ “ප්‍රමිති සහතිකය” අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබීය.
වැවිලි කර්මාන්ත පුහුණු ආයතනය වෙතින් කිතුල් මල් මැදීම පිළිබඳ පුහුණුව ලැබූ තිදෙනකුට සහතික පත් සහ තාක්ෂණික උපකරණ ප්‍රදානය ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
’’සරුසාර කිතුලයි - තිරසාර රටයි’’ ජනපති අතට
lakvidu Friday, 18 February 2022 07:30 AM
ඔය කියන සහතිකේ සර්ටම දුන්නා නම් හොඳයි වගේ... මොකද දැන් එයා කියන්නේ, කිතුලට නැග්ග මිනිහා කියන කතා නිසා...
saman Friday, 18 February 2022 07:47 AM
පොළවේ තෙත උරාගෙන කඳුකරයම විනාශ කරන පයිනස් වෙනුවට කිතුල් හදමු... !!
naleen Friday, 18 February 2022 08:49 AM
හොඳ වැඩක්... සාර්ථක වුවහොත් බයක් නැතුව හොඳ නිෂ්පාදනයක් මිලදී ගැනීමට හැකිවෙයි.
kamal Friday, 18 February 2022 12:19 PM
එල්ලෙන්න අත්තක් නැතිකොට කිතුලට හරි නගින්න එපෑයෑ..
hesa Sunday, 20 February 2022 01:11 PM
රටට හරියයි කියලා බයවෙන කොට කෝකත් වැරදියටමයි පේන්නේ...