IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අපු‘ර සුව සේවකයෝ මහ පාරේ

(දයාරත්න ඇඹෝගම)

වැඩ වර්ජනයේ නිරතව සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවල නිරත පිරිස අද දහවල් අනුරාධපුර ඩී.එස්.සේනානායක වට ඉදිරිටදි උද්ඝෝෂණයක නිරතවුහ.

විරෝධතාකරුවන් අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට සිට කඩ 12 දක්වා විවිධ විරෝධතා පාඨ සහිත බැනර් හා පුවරු රැගෙන විවිධ සටන් පාඨ කියමින් ඩී.එස්.සේනානායක වට රවුම අසලට පැමිණ මාර්ගයේ බිම වාඩිවි උද්ඝෝෂණයේ නිරත වුහ.

මෙම හේතුව නිසා ගමනා ගමනයට දැඩි බාධා එල්ලවු අතර  විකල්ප මාර්ග ඔස්සේ එම වාහන පිටත් කර යැවිමට පොලිසිය පියවර ගත්තේය.

වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුලකර ගනිමින් සෙෘඛ්‍ය අංශවල වෘත්තිය සමිති 16 ක් ආරම්භ කර ඇති මෙම වර්ජනය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්යේ දුරබැහැර ප්‍රදේශවලින්  ප්‍රතිකාර ගැනිම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණි රෝගින් දැඩි අපහසුවට පත්ව සිටියේය.

 



අදහස් (4)

අපු‘ර සුව සේවකයෝ මහ පාරේ

Bamunuarachchi Friday, 11 February 2022 07:48 PM

ජනතාව මේ අයට ගහලා එළවනවා නම් ඉදිරිපත් වෙනවා නම් මම එකතු වෙනවා.. ජනතාවට කුලී හේවායෝත් හොයලා දෙනවා...

:       7       17

gunarathnaSaturday, 12 February 2022 07:50 AM

අනේ මන්දා මේ මිනිස්සු එක්කෝ මේ ආණ්ඩුව එළවන්නට පෙළගැසෙන්න ඕනෑ. එහෙම කරන්නේ නැතිව මේ ආණ්ඩුවෙන්ම ඉල්ලීම් ගන්න උත්සාහ කරනවා. ඒකට හේතුව වෙන කිසිම ආණ්ඩුවකින් මේ ඉල්ලීම් ගන්න බැරිබව දන්න නිසා. අඩුම ගානේ සමන් රත්නප්‍රියගේ අතේවත් නැහැනේ... ගෝඨාට බැරි නම් අපිට දීලා පලයල්ලා කියලා.. හැමෝම දන්නවා යමක් තරගන්නවා නම් මේ ආණ්ඩුවෙන් මිසක් වෙන කිසිම කෙනෙකුට බැහැ කියලා...

:       6       2

ajith Saturday, 12 February 2022 07:46 AM

සේවයට වාර්තා නොකර වැඩ වර්ජනයේ නිරතව සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවල නිරත පිරිස අද දහවල් අනුරාධපුරයේදී උද්ඝෝෂණයක නිරත වූ සියලු දෙනාගේ දිනක වැටුප අඩුවනු ඇත.

:       1       5

Prabha Saturday, 12 February 2022 04:57 PM

අහිංසක රෝගීන් ඇපයට තියාගෙන ඉල්ලීම් දිනාගත්තත් මේ අය මැරෙන්න ඕනැ මහපාරේ...!!! 

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 250 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 438 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 180 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site