
( ජයමාල් චන්ද්‍රසිරි )
සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ වර්ජනය හේතුවෙන් කොළඹ නගරශාලාව අවට මේ වන විට දැඩි රථවාහන තදබදයක් පවතී.
උද්ඝෝෂකයෝ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැස්ව විරෝධතාවේ නියැලී සිටින අතර සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරුවක් වසා තිබේ.
උද්ඝෝෂකයෝ පිරිසක් සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවීමට අමාත්‍යංශයට ගොස් තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (07) ඇරැඹු වර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකය.



2025 නොවැම්බර් මස 04
448
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞඛ්‍ය වර්ජනයෙන් ටවුන් හොල් අවහිර වෙයි
uk ran Tuesday, 08 February 2022 08:12 PM
ඇයි තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම හදාගන්න දඟලන සමන් රත්නප්‍රිය කියන පුද්ගලයාට රවී කුදේශුත් එකතුවෙලා. මේ අයට ගල් ගහන්න ඕනෑ...
janabala asamagi Wednesday, 09 February 2022 01:27 PM
රතුපාට රට කන පෙළපාලි සටන් උතුරෙන් මෙපිට පමණයි
BamunuarachchiThursday, 10 February 2022 10:30 AM
උතුරු නැගෙනහිරෙන් මෙපිටයි කිව්වොත් වඩා නිවැරදී
hesa Friday, 11 February 2022 10:41 AM
හිතන් ඇති පෙළපාලි, වර්ඡන, උද්ඝෝෂණ කරලා, මිනිස්සුන්ගේ එදිනෙදා සාමාන්‍ය ඡීවිත කඩා කප්පල් කරලා රටේ බලය ගන්න..1% ට තමයි..