ෆීල්ඩ් මාෂල්-යුද හමුදාපති ආචාර කරමින්... ආරක්ෂකක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 563 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා මහතා කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති වූ සංකූලතාවයක් පසුගියදා අභාවප්‍රාප්ත වු අතර ඔහුගේ අවසන් කටයුතු කඩවතල ඇල්දෙණිය සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරව සහිතව පෙරේදා (3) සිදු කෙරිණි. 04 January 2022
සුසිල් නිල රථය බාරදී රෝද තුනෙන් ගෙදර යයි - වීඩියෝ රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (4) උදෑසන එම අමාත්‍යාංශයට ගොස් තමාට ලැබී තිබූ නිල රථය හා භාණ්ඩ යළිත් භාරදුන්නේය. 04 January 2022
බලන් කණ්ඩලම වැව මවනා සුන්දර රටා දඹුල්ල කණ්ඩලම ජලාශයයේ ජල මට්ටම ඉහළයාමත් සමග දඹුල්ල වෑවලවැව ප්‍රධාන මාර්ගය හරහා වැව වාන් ආරම්භ වී වාහන ගමනා ගමනයට යම් බාධා එල්ලවී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 03 January 2022
ජනපතිට ‘ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ’ ගෞරව නාමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව විසින් ‘ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ’ ගෞරව නාමය අද (2) පස්වරුවේ පිරිනැමීය. 02 January 2022
ගෑස් ඩිලිවරිවලින් හූරා කෑමක් ගැන තොරතුරු ගෑස් හිඟය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිවසටම ගෙනැවිත් දෙන මුවාවෙන් ජනතාව හූරා කෑම ජාවාරමක් ක්‍රියාත්මක වන බව තමන්ට ද දැනගන්න ලැබී ඇතැයි ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකේ නිලධාරීහු ’ලංකාදීප’ යට පැවසූහ. 01 January 2022
ඉංජිනේරුවා ගමන් ගත් කාරය දුම්රියේ ගැටී ගිනි ගනී පෑලියගොඩ වනවාසළ දුම්රිය අසලදී ඉංජිනේරුවරයකු පැදුවු සුඛෝපභෝගී මෝටර් රථය දුම්රියක ගැටීමෙන් ඉංජිනේරුවරයා එම ස්ථානය දින මිය ගිය බව පෑලියගොඩ පොලිසිය පවසයි. 01 January 2022
නව අවුරුද්දේ වරාය නගර වර්ණවත් වෙයි නව අවුරුදු උදාව වෙනුවෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම අලංකාර මල්වෙඩි සංදර්ශනයක් ඉදිරිපත් කළේය. 31 December 2021
විපතෙදි දුක බෙදා ගත්තයි සරත්ලා අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු අද දින අවසන් ගෞරව දැක්වූහ. 30 December 2021
ගමේ කඩෙන් සුපිරි කඩයට ගිය වළං ගෑස් හිඟයක් හා ගෑස් සිලින්ඩර ආශ්රිත පිපිරීම් වාර්තාවීම හේතුවෙන් ජනතාව භූමිතෙල් ලිප් භාවිතයට වැඩි වශයෙන් යොමුවූ අතර, මේ වන විට යළිත් ඔවුන් ගැටලුවකට මුහුණ පා සිටින්නේ භූමිතෙල් හිඟයක් ද මතුව ඇති බැවිනි. 30 December 2021
යුද හමුපති සුඩානයට යන සාම සෙබළුන්ට සුභ පතයි එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ රාජකාරි සඳහා යන සෙබළුන්ට සුභ පැතීම සඳහා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපෙළට පැමිණ සිටියහ. 29 December 2021
පේරාදෙණිය - චෙන්කලාඩි මාර්ගයේ කොටසක් ජනතා අයිතියට පේරාදෙණිය - බදුල්ල - චෙන්කලාඩි ( A005 ) මාර්ගයේ සංවර්ධනය කළ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 86.7 ක මාර්ග කොටස අද දින ජනතා අයිතියට පත් කළේය. 28 December 2021
කටුගස්තොට ආර්ථිකය එළවළු නැතිව පාළුවට යයි කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව ලැබෙන එළවළු ප්‍රමාණය තව දුරටත් අඩු වීම නිසා ආර්ථික මධ්‍යස්ථානය එළවළු නොමැතිව අද පාළුවට ගියේය. 28 December 2021
මධුසමයට ආ ලෙබනන් යුවළ ගිය යානය කිඹුලාපිටියට ගොඩ බස්වයි - වීඩියෝ මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයට හදිසියේම සැහැල්ලු ගුවන් යානයක් යාන්ත්‍රික දෝෂයක් ගොඩ බස්වා ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසයි. 27 December 2021
ඩොලර් ගෙනා දඹුල්ලේ පලතුරු ගම්මානයට හෙනහුරා ලබයි පොහොර සහ කෘමි නාශක නොමැති කමින් දඹුල්ල වෑවලවැව පලතුරු ගම්මානයේ පලතුරු අස්වැන්න විශාල වශයෙන් අඩු වී ගස් ද විනාශ වී ඇතැයි ගොවීහු පවසති. 27 December 2021
අනුලා චෛත්‍යය ප්‍රතිෂ්ඨාපනය අරඹයි මිහින්තලේ ඓතිහාසික අනුලා චෛත්‍යය ප්‍රතිෂ්ඨාපනය කිරීම හා කැණීම් කටයුතු වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන්ගේ සහ මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ අනුශාසකත්වයෙන් අද දින ආරම්භ කළහ 26 December 2021
සිරිපා කරුණා කරන්න මහා සෙනඟක් සති අන්ත නිවාඩුව සමග ශ්‍රි පාදය කරුණා කිරිම සදහා උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් අද දින හැටන් දුම්රිය ස්ථානයට ළඟා වූහ. 25 December 2021
සාමයේ අසිරිය රැගෙන නත්තල උදා වෙයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල මීට සුළු මොහොතකට පෙර උදාවිය. 25 December 2021
ගෑස් නැතිව භූමිතෙල් පොලිමේ මේ දිනවල ගෑස් සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු හේතුවෙන් ජනතාව භූමිතෙල් ලිප් භාවිතයට වැඩි වශයෙන් යොමුව සිටින නිසා භූමිතෙල් ලබාගැනීමට පැමිණි පිරිස් හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල අද (23) දිගු පෝලිම් පැවතිණි. 23 December 2021
ග්‍රෙගරි වැවේ වතුර අරී බෝට්ටු කරුවන් නන්නත්තාරයි නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලය හිස් කිරිම නිසා තමන් දැඩි පිඩාවට පත් වි ඇති බව ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සමාජිකයෝ කියති. 23 December 2021
නත්තලට හැඩ වෙන කොළඹ පුරවරය නත්තල් උත්සවය වෙනුවෙන් කොළඹ සහ අවට ප්‍රදේශවල රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඇතුළු ස්ථාන රැසක් වර්ණවත් සැරසිළි සහ විදුලි බුබුළුලිවලින් සරසා තිබේ. 22 December 2021
පුහුණු ගුවන් යානයක් හදිසියේ පයාගල වෙරළට ගොඩ බස්සවයි - වීඩියෝ රත්මලානෙන් ගුවන් ගත වු පෞද්ගලික සමාගමකට අයත් පුහුණු ගුවන් යානාවක් රථයේ වූ කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ කුඩා පයාගල මුහුදු සීමාවේ වෙරළට ගොඩබස්සවා ඇතැයි පොලීසිය කියයි. 22 December 2021
මහනුවර සභාවේ විපක්ෂය ගුටි කෙළියක මහනුවර මහ නගර සභාවේ 2022 වර්ෂ අයවැයට එහි විපක්ෂය වන පොදුජන පෙරමුණ විරුද්ධ නොවුනැයි කියමින් විපක්ෂයෙ මන්ත්‍රීවරයකු තම පක්ෂයේම මන්ත්‍රී ආනන්ද සනත් කුමාර මහතාට පහර දීම නිසා සභාව දැඩි උණුසුම් කාරි තත්ත්වයක් ඇති විය. 22 December 2021
සරුංගලයත් සමග තරුණයා අහසේ පාවී යයි - වීඩියෝ විශාල ප්‍රමාණයේ සරුංගල් පහක් එකට ගැට ගසා කඹයට ආදාරයෙන් සරුංගල් යවමින් සිටි යාපනය පේදුරුතුඩුව පූලෝලි ප්‍රදේශයේ තරුණයකු එම සරුගංල් සමග අඩි 40ක් පමණ ඉහළ ආසේ පාවි ගොස් ඇතැයි වාර්තා වෙයි. 21 December 2021
බල මැන නිවුන් අසිරිය පිබිදෙන නිබඳ ලොව ප්‍රථම නිවුන් නත්තල් කැරොල් ගී ප්‍රසංගය කිරිමැටියාගාර දේවස්ථානයේදී පෙර දින සවස පැවැත්විණි. 20 December 2021
‘‘කොපමණ දක්ෂ වුවත් අන් සහයෝගය නැත්නම් ගමන අසාර්ථකයි‘‘ සුබවාදී බව,ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයකුගේ සාර්ථකත්වයේ හදවත වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පැවසීය. 19 December 2021
බැතිමතුන්ගේ සාඳුනාද මධ්‍යයේ සිරිපා වන්දනා සමය ආරම්භ වෙයි කොරෝනා නව සෞඛ්‍ය හුරුපුරුදුවලට මූලිකත්වය දෙමින් අදට යෙදි ඇති උඳුවප් පුන් පෝය දිනෙන් ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ විය. 18 December 2021
යුද හමුදාව පොල් පැල තවාන් දමයි පොල් වගාකිරීමේ මණ්ඩලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව පොල් පැල නිෂ්පාදන ව්‍යාපෘතියක් වැලිකන්ද කන්දකාඩුව යුද හමුදා ගොවිපලේදී ආරම්භ කරනු ලැබීය. 17 December 2021
ඩෙංගු නසන්න ධූමානය ගසයි දිනෙන් දින ඉහළ යන ඩෙංගු රෝගීන් ප්‍රමානය දිනෙන් දින ඉහලයාමත් සමග මදුරු මර්ධනය සඳහා ධූමානය යෙදීමට නගර සභා සෞඛ්‍ය අංශ කටයුතු කරයි. 16 December 2021
හෙරොයින් සමඟ නාවික හමුදා බාරයට ගත් නෞකාව වරායට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එකතුව පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් කිලෝ 250 ක් සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාව කොළඹ වරායට අද (15) පෙරවරුවේ රැගෙන ආවේය. 15 December 2021
මීරිගමදී ලොරියක් දුම්රියක ගැටේ: දුම්රිය ධාවනයට බාධා - වීඩියෝ මීරිගම දිවුලපිටිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයේදී අද( 15)අලුයම සිමෙන්ති නිෂ්පාදනය ට යොදා ගන්නා අමුද්‍රව්‍ය පැටවූ ටිපර් රියක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් දෙපැයක පමණ වේලාවක් දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇන හිටි අතර රියදුරන් දෙදෙනා ද සුළු තුවාල ලබාඇති බව මිරිගම පොලිසිය කියයි. 15 December 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026