
(යොහාන් භාසුර)
නත්තල් උත්සවය වෙනුවෙන් කොළඹ සහ අවට ප්‍රදේශවල රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඇතුළු ස්ථාන රැසක් වර්ණවත් සැරසිළි සහ විදුලි බුබුළුලිවලින් සරසා තිබේ.
කොළඹ පුරහල ඇතුළු බොහෝ ගොඩනැගිළි වර්ණවත් විදුලි බුබුළු යොදාගෙන කර ඇති නිර්මාණවලින් වඩාත් සිත් ඇඳගන්නා තත්වයට පත්ව තිබේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැඩබලන්න මිනිසුන්ට තියෙනවද වාතාවරණයක්, ඔහෙලා කරන්නෙ ජනතාව පෙලන පාලකයන්ට පන්දම් අල්ලන එක; පෙන්නනව මිනිස්සු ජීවත් වෙන විදිය; කන්න බොන්න නැතිව දුක්විදින විදිය, එහෙම නැතිවුනොත් ඔහේලට වැඩිකාලයක් ඔය බොරුව කරගෙන යන්න ඉඩ ලැබෙන එකක් නෑ
සැරසිලි බලලා බඩ පුරවා ගමු,මොකද කන්නත් නැහැනේ
කෝ අර දුප්පතුන්ට පාන් අරන් දුන්නනං හොඳයි කියන සෙට් එක? මේකට කවි ගීතිකා කියන්නෙ නැත්තෙ මොකද. එයාලගෙ ආගමේ කරන ඒව සෝයි. අනිත් ආගම් වල උන් කරනකොට අපෝ මේවා නාස්තිකාර වියදම්. අනේ මේවට වියදම් කරනවට වඩා දුප්පතුන්ට පාන් අරන් දුන්න නම් ඉවරනේ කියල වැලලෙනව.
රටේ මිනිස්සු... හාමතේ. කරකියාගන්න දෙයක් නෑ. මෙයාලා ජෝගි නටනවා. කවුරු සතුටු කරන්නද?