
(ක.ග.කරුණාරත්න)
පොල් වගාකිරීමේ මණ්ඩලය සහ ශ‍්‍රී ලංකා යුද හමුදාව එක්ව පොල් පැල නිෂ්පාදන ව්‍යාපෘතියක් වැලිකන්ද කන්දකාඩුව යුද හමුදා ගොවිපලේදී ආරම්භ කරනු ලැබීය.
පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ලබාදෙන ලද පොල් බීජ පොල් ගෙඩි 10,000ක් ගොවිපල භූමියේ තවාන් කිරීම සිදු කළේය.
එසේ තවාන් කරන ලද පොල්, වගා කිරීමට සුදුසු තත්වයේ පැල වගා කිරීම සඳහා සුදුසු අවස්ථාවට පැමිණීමෙන් පසු පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් නැවත මිලදී ගෙන ඒවා වගා කිරීම සඳහා ගොවි ජනතාවට ලබාදීමට නියමිත බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ පොලොන්නරුව සහකාර ප‍්‍රාදේශීය කළමනාකරු මංජුල හේවාමලවි මහතා ප‍්‍රකාශ කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශවේන්ද්‍රට කියලා ඩොලර් ටිකකුත් පැල කරවාගන්න බැරි වෙයිද සර්ට..?
ශවේන්ද්‍රව පැල කරල තවත් ඒ වගේ දහ දාහක් හදා ගන්න තිබ්බ නම්...
ටයි, සාරි ඇඳගෙන කොහොමද පොල් හිටවන්නේ?
මෙන්න හොඳ වැඩක්... සර් පුළුවන් නම් හමුදාව දාලා පොල්පැලගස් 10000ක් හිටවන්න. අද හිනාවෙන මිනිස්සු තව කාලෙකින් ස්තුති කරනු ඇත. සර් කරන හොඳ වැඩට අපි පූර්ණ සහයෝගය දෙනවා. ගොඩක් හොඳයි සර්..!
හොඳ සංදර්ශනයක්. තව නැද්ද?
පොල් ගෙඩියට දෙන්නා ගානේ ඉන්නවා
පස්දෙනෙක් වැඩ, කාලය කන්නෝ විස්සක් විතර බලාගෙන ඉන්නවා ,පහලොස්දෙනෙක් විතර වැඩ කරන විදිහ කියා දෙනවා. නොදෝමකින් විතරක්, ඉතින් කොහොමඳ රටක් හරියන්නෙ.