(සුම්ත් ප්‍රේමතිලක, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තුසිත කුමාර ද සිල්වා)
රත්මලානෙන් ගුවන් ගත වු පෞද්ගලික සමාගමකට අයත් පුහුණු ගුවන් යානාවක් රථයේ වූ කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ කුඩා පයාගල මුහුදු සීමාවේ වෙරළට ගොඩබස්සවා ඇතැයි පොලීසිය කියයි.
යානාවේ දෙදදෙනකු ගමන් කර ඇති අතර කිසිවකුට කිසිදු අනතුරක් සිදු වී නැතැයිද පොලීසිය සඳහන් කළේය.
මේ වන විට ඒම ස්ථානයට සහායක ගුවන් යානාවක් ළඟාවෙමින් පවතින අතර ගිනි නිවන රථ සහ ආපදා සහන කණ්ඩායම්ද පැමිණ ඇතැයි පොලීසිය පැවසීය.
මෙම ස්ථානයට ප්‍රදේශයේ විශාල පිරිසක්ව එක්ව සිටිති.
(ඡායාරූප: සුමිත් ප්‍රේමතිලක)


(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුදායක පුවතක්