(චමින්ද වැවතැන්න)
පින්නවල අලි අනාථාගාරයේ දී මීට සිව් මසකට ඉහතදී උපත ලද නිවුන් පිරිමි අලි පැටව් දෙදෙනා අද සිය මව වන සුරංගි සමග පළමු වරට මා ඔයේ දිය නෑමට ගිය බව සත්වෝද්‍යානය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.
පින්නවල අලි අනාථාගාරයේ දී ඉකුත් අගෝස්තු 31 දා පෙරවරුවේ නිවුන් පිරිමි අලි පැටව් දෙදෙනකු බිහි කළාය.
මෙම පිරිමි අලි පැටව් දෙදෙනා මීට මසකට පමණ ඉහතදී දෙස් විදෙස් සංචාරකයන්ගේ නැරඹීමට යොමු කෙරිණ.
දැනට මාස හතරක් වයසැති අලි පැටව් දෙදෙනා සිය මව වන සුරංගි සමග පින්නවල අලි අනාථාගාරයේ සිට මීටර් 300 ක් පමණ ඈතින් පිහිටි මා ඔයට ඉතා ආරක්ෂාකාරීව රැගෙන ගොස් දිය නෑමට යොමු කරන අයුරු දක්නට ලැබුණි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අලි නිවුන් සහෝදරයෝ මුල් වරට දිය කෙළියට යති
දයාරත්න Saturday, 08 January 2022 09:24 AM
පාර්ලිමේන්තුවේ ඉන්න අලි ටිකත් ඔහොම්ම නෑවුවා නම් හොඳයි නේද?