
(නිමල් ජයරත්න)
මාදුරුඔය ජලාශය යටතේ යළ මහ දෙකන්නෙයේ වගා කරන අක්කර 60,000ක ගොයමට කාබනික පොහොර යෙදුව ද ඒවායේ වැඩීමක් සිදු නොවන බව ගොවීහු චෝදනා කරති.
පැළ ගොයම කහ පාට වී ඇති බවත ද ගොවීහු පවසති.
පොලොන්නරුවේ ඇතැම් ස්ථානවල යූරියා පොහොර මිටියක මිල රුපියල් 10,000 සිට 13,000 අතර මිලකට අලෙවි වන බවත් ඇතැම් ගොවීන් තමන්ට හැකි ප්‍රමාණයට යූරියා ලබාගෙන කාබනික පොහොර සමග කලවම් කර තම වගාවන් සාර්ථක කරගැනීමට උත්සහ දරන අයුරු එහි කළ සංචාරයකදී අපට දැක ගත හැකි විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හූල්ලන්න ඕනෑ අපේ පොළොවට කරගත්ත හානිය ගැන හිතලා. මේ සේරටම මුල අධික තණ්හාව... වස විෂ ගහලා ගහලා පරිසරයම විනාශ කරගත්තා...
පොලවට කරලා තියන හානිය කරලා ඉවරයි.ඒක එක කන්නයකින් ආපහු හරවන්න බැහැ. .අවුරුදු ගානක් ක්‍රමයෙන් කල යුතු දෙයක්.කොහොම උනත් දැන් වෙලා තියෙන්නේ හේන් කුඹුරු වල පින්තූර බල බල හූල්ලන්න තමයි