
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල කණ්ඩලම ජලාශයයේ ජල මට්ටම ඉහළයාමත් සමග දඹුල්ල වෑවලවැව ප්‍රධාන මාර්ගය හරහා වැව වාන් ආරම්භ වී වාහන ගමනා ගමනයට යම් බාධා එල්ලවී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
කණ්ඩලම වැව වාන් දැමීමත් සමඟ විවිධ ප්‍රදේශවලින් හා විදේශීය සංචාරකයෝද එහි සුන්දරත්වය විදිති.
එම ස්ථානයේ දිය නෑම දිය කෙලියේ යෙදීම මෙන්ම වාන් ජලය මතින් යතුරු පැදි සහ ත්‍රී රෝද රථ ගමන් කිරීම අනතුරු දායක බව මාතලේ දිස්ත්‍රික් පොලිස් ජීවිතාරක්ෂක ප්‍රධානි උප පොලිස් පරීක්ෂක සුනිල් විජේසිංහ මහතා පැවසිය .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd