
විශ්ව ගැමුණු ප්‍රියංකර

නව අවුරුදු උදාව වෙනුවෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම අලංකාර මල්වෙඩි සංදර්ශනයක් ඉදිරිපත් කළේය.
එහිදී චීනයෙන් ගෙන්වූ මල් වෙඩි සියයකට අධික සංඛ්‍යාවකින් වරාය නගරයට ඉහළින් අහස වර්ණවත් කළේය.




ඡායාරූප ගයාන් අමරසේකර

විශ්ව ගැමුණු ප්‍රියංකර

නව අවුරුදු උදාව වෙනුවෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම අලංකාර මල්වෙඩි සංදර්ශනයක් ඉදිරිපත් කළේය.
එහිදී චීනයෙන් ගෙන්වූ මල් වෙඩි සියයකට අධික සංඛ්‍යාවකින් වරාය නගරයට ඉහළින් අහස වර්ණවත් කළේය.




ඡායාරූප ගයාන් අමරසේකර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබුවා වූ නවවසර සැමට සුබ නවවසරක් වීමට නම් සියලු ශ්‍රී ලාංකිකයින් සමගි වීම සහ කැපවීම අත්‍යාවශ්‍ය වේ..
ලැබුවා වූ නව වසර ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොවපුරා විසිරි සිටින ශ්‍රී ලාංකිකයින් වෙත ලංකාදීප පුවත්පත කරගෙන යන්නා වූ මාධ්‍ය මෙහෙවර තවදුරටත් සාර්ථක කරගැනීමට ශක්තිය ලැබේවා...!!!
සැමට එක් නීතියක් ඇති සාධාරණ ලස්සන රටක සතුටින් ජීවත්වීමට වාසනාව ලැබේවා...!!!
ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් හා සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් සියලු ලක්වාසීන්ටම සකල සෞභාග්‍ය සපිරුණු සුබම සුබ නව වසරක් වේවා...!!!
ලැබුවා වූ නව වසර ලංකාදීප ප්‍රධාන කතුතුමා ඇතුළු කතු මඩුල්ලේ සැමටත්, කාර්ය මණ්ඩලයේ සැමටත් සතුට සැනසුම පිරි වාසනාවන්ත වසරක් වේවා...!!!
ලැබුවා වූ නව වසර අපේ රටේ සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා..! ජනතාවගේ පැතුම් සඵල වේවා...! යහපතක්ම වේවායි කියා ප්‍රාර්ථනා කරමු...
ඩුබායි වල බ්රිජ් කලිෆා කුළුන වර්නවත් කලා. ඒ ඒ අයගේ සල්ලි වලන් හදලා. අපේ අය ණයට හදලා ණයට මල්වෙඩි ගහනවා...